මේකටනම් ටිකක් රිදෙයි
මම ලඟදි වත්තල පැත්තෙ ගෙදරකට ගියා පොඩි වැඩකට (මම දන්න ගෙයක්) වැඩේ ඉවර වෙලා යන්න හදනකොට කැමට ඉඳලාම යන්න කිව්වා,එ සැරේ මමත් හිටියා,මෙන්න බොලේ මහා මනුස්සයා මල්ලකුත් අරන් වාහනයෙන් බැහැලා ආපි "ආ පුතා මම මේ මස් ගෙන්න ගියා,ගොඩක් වෙලාද ඇවිත්,තොරලා සුද්ද කලේ ෆ්‍රෙෂ් බඩු" මු එ වෙලාවේම...