මෙකයි මගෙ ඉන්ටනෙට් ඉක්මනට ඉවර වෙන නිසා සෑහෙන අවුල්.
Dialog 5GB unlimited dongle connection එකක් තමා තියෙන්නෙ දැනට.මට movies,games,songs etc ඉක්මනට download කරන්න ඕනෙ ඉස්සරහට.මට හරියට බලුවොත් 18GB වගේ ඕනෙ මාසෙකට මගේ 2MB speed 3G dongle connection එකෙනුත්.දැනට extra GB අරන් ගැට ගහගෙන යන්නෙ.
මට...