මචන්ලා මම Singapore Informatics එකේ International Diploma එකක් කරන්න ඉන්නේ.එතන හොදද?අව්ලක් මුකුත් නෑනේ?
හොදට උගන්නනවාද? පොඩ්ඩක් විස්තර කියන්නකො තැන ගැන.
දෙයියනේ කියලා එකේ වැඩ කරගන්න පුලුවන් නේද? මගේ Visa requirement එක cover කරගන්න course එකක් විදියට කරන්නෙ.shape නේ?
culture එක කොහොමද?
recognized නේද? 
හොදට උගන්නනවාද? පොඩ්ඩක් විස්තර කියන්නකො තැන ගැන.
දෙයියනේ කියලා එකේ වැඩ කරගන්න පුලුවන් නේද? මගේ Visa requirement එක cover කරගන්න course එකක් විදියට කරන්නෙ.shape නේ?
culture එක කොහොමද?
recognized නේද? 
Last edited:
bumps tika thiyannako machn danna kattiyagen wistharayak ganna 