1. පණුවා

    ආපහු ඉස්කෝලේ යමුද?

    ආපහු ඉස්කෝලේ යමුද? මේක මගේ මුල්ම thread 1.මතකද ඒ දවස් වල කියවපුවා .කොච්චර ලස්සන මතකයන්ද. පරණ පොත් වගයක link ටිකක් හම්බුනා. download කරන් කියවන්න.. 1.මඩොල් දූව 2.අක්කර 5 3. මලගිය ඇත්තෝ 4.ක්ලියෝපැට්රා හොදයි නම් කොට්ටක් පනින්න සලකල ගියාට කමක් නෑ :rolleyes::rolleyes:
  2. පණුවා

    elakiri පණුවෙක් ඇවිත්

    elakiri පණුවෙක් ඇවිත් ඔන්න මාත් එලකිරියට ආවා.... මාස 6ක් විතර පොස්ට් බැලුවා ගොඩක් හොඳ දේවල් දැනගන්නත් ලැබුනා හොඳ post දාන යාලුවන්ට ගොඩක් thanks ... :):):):):):)

    No contents