You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
U
2015 නවත්තපු blog එකක් ලගදි ලොග් උනාම ගිය මාසෙට් 2000කට වෑඩි visitings ඈවිත් තියෙන්වා. Overall 582926. Film download links එහෙම තිබුන දාපු එකක්. Adsense ගන්නත් කලා ඒ දවස්වල ඒත් Reject උනා. දෑන් එකට ගියාම මෙහෙම පෙන්නනවා(screenshot). මේක ගොඩ දාගන්න මොකක්ද මට කරන්න පුලුවන්?