Questions හොද Traffic එකක් තිබුණ Blog එකක ආයේ Up කරගන්නේ කොහොමද?

Mar 2, 2014
4
0
1
2015 නවත්තපු blog එකක් ලගදි ලොග් උනාම ගිය මාසෙට් 2000කට වෑඩි visitings ඈවිත් තියෙන්වා. Overall 582926. Film download links එහෙම තිබුන දාපු එකක්. Adsense ගන්නත් කලා ඒ දවස්වල ඒත් Reject උනා. දෑන් එකට ගියාම මෙහෙම පෙන්නනවා(screenshot). මේක ගොඩ දාගන්න මොකක්ද මට කරන්න පුලුවන්?
 

Attachments

  • Screenshot 2565-04-02 at 10.00.17.png
    Screenshot 2565-04-02 at 10.00.17.png
    10.4 KB · Views: 152
  • Screenshot 2565-04-02 at 09.52.15.png
    Screenshot 2565-04-02 at 09.52.15.png
    98.2 KB · Views: 152

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Film downloads කියන්නේ copyright නේ.
    එක Adsense policy violation. ඕකට Adsense නම් ගන්න බැ. ගත්ත උනත් පස්සේ ban වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Uddhika Ishara