යාලුවනේ මේකයි සීන් එක.මට මාර වැඩක් උනා මචන්.:(:(
ඇත්තම කතාව කියන්නම් මම.
මමයි මගේ කෙල්ලයි sex කලා ජනවාරි 20 වෙනිදා.එයාගේ මෙන්සස් හැදිලා තිබුන ජනවාරි 13 වෙනිදා.ඊට පස්සේ postinor 2 tablet දුන්න.ඊට දවස් 6 කට පස්සේ (26)එයට අපහු මෙන්සස් හැදිලා තිබ්බ.ඒ කියන්නේ කලින් හැදිලා දවස් 13...