sex help please

බෙබා

Member
Mar 11, 2014
11
0
0
යාලුවනේ මේකයි සීන් එක.මට මාර වැඩක් උනා මචන්.:(:(
ඇත්තම කතාව කියන්නම් මම.
මමයි මගේ කෙල්ලයි sex කලා ජනවාරි 20 වෙනිදා.එයාගේ මෙන්සස් හැදිලා තිබුන ජනවාරි 13 වෙනිදා.ඊට පස්සේ postinor 2 tablet දුන්න.ඊට දවස් 6 කට පස්සේ (26)එයට අපහු මෙන්සස් හැදිලා තිබ්බ.ඒ කියන්නේ කලින් හැදිලා දවස් 13 කින්.:shocked::shocked:
එක න්ර්මල් වෙනද වගේම දවස් 3ක් තිබුන කියල කිව්වා.ඊට පස්සේ ඒ ගැන වැඩිය හිතුවේ නැ.එත් ඊලග දිනේ දීල තිබ්බේ පෙබරවාරි 26 වෙනිදට මෙන්ස් හැදුනේ නැ.දැන් අදට දවස් 13 ක් පරක්කුයි.දැන් දවස් 2 කට කලින් pregnancy ටෙස්ට් එකක් කල එකත් නෙගටිව් කියල කිව්වේ.

මොකක්ද මේ සීන් එක කෙල්ල හොදටම බය වෙලා මචන්.අපි බදින්න ඉන්නේ සප්තම්බෙර් වල.ප්ලීස් උදව්වක් කරන්න.විහිලුවකට ගන්න එපා.

pasuwa ekathukarana ladi -
tawa awulak iyei adai ude nagitinakota wamaneta wage enawalu.dan apahu bayawela.
 
Last edited:

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔතන කිසි අව්ලක් නෑ කොල්ලා.
    වෙලා තියෙන්නේ කෙල්ල ඉන්නේ ස්ට්‍රේස් එකෙන් වෙච්ච දේත් එක්ක.
    කෙල්ලගේ හිත ෆුල් ස්ට්‍රේස් වෙලා.ඒකයි.කෙල්ලෙක්ට පීඩියඩ් හැදෙන්න ස්ට්‍රේස් එකත් බලපානවා.තව සතියකින් විතර හැදේවි.කෙල්ලව සතුටින් තියපන්.
     
    බෙබා

    Member
    Mar 11, 2014
    11
    0
    0
    ඔතන කිසි අව්ලක් නෑ කොල්ලා.
    වෙලා තියෙන්නේ කෙල්ල ඉන්නේ ස්ට්‍රේස් එකෙන් වෙච්ච දේත් එක්ක.
    කෙල්ලගේ හිත ෆුල් ස්ට්‍රේස් වෙලා.ඒකයි.කෙල්ලෙක්ට පීඩියඩ් හැදෙන්න ස්ට්‍රේස් එකත් බලපානවා.තව සතියකින් විතර හැදේවි.කෙල්ලව සතුටින් තියපන්.

    ස්තුතිය් මචන් රිප්ලයි එකට.අවුලක් වෙන්න බැ නේද මචන්?බෙහෙතුත් දුන්නනේ මචන් එදාම.:(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අව්ලක් නෑ බන් ඒක නම්.
    දැන් වෙන අනම් මනම් බෙහෙත් දෙන්න යන්න එපා.
    තව සතියක් ඇතුලේ උනේ නැත්තම් නෝර්මල් දොස්තර කෙනෙක් ලගට ගිහින් සීන් එක කියහන්.ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි ඕවා.
    මගේ කලින් කෙල්ලට ඒකිගේ ගෙදර ප්‍රශ්න ගොඩක් තිබ්බ නිසා සමහර කාලවලදි පීරියඩ් එක හැදුනේ මාස 3කට පාරක් වගේ.ප්‍රශ්න අඩු වෙලා හිත රිලැක්ස් උනාම මාසෙන් මාසේට උනා.
    ඒක නිසා ඕක අව්ලක් නෑ.
    සතියක් වගේ බලලා හැදුනේ නැත්තම් දොස්තර කෙනෙක් ලගට පලයන්.ගිහින් ඇත්තම සීන් එක කියහන්.බෙහෙත් සැරටත් ඕක වෙන්න පුලුවන්.ඒකයි.
     
    Oncologist

    Member
    Mar 1, 2014
    67
    12
    0
    normal case ekak,machine eka hibernate karalama struck wela,shutdown karala ON karanna ethakota hari,hee,oka ganan ganna epa ban,umba thatthek nemeyi..
     
    shakespeare

    Well-known member
  • Oct 18, 2008
    2,543
    60
    48
    ~~NeVeRLaND~~
    Pills like Prostino is actually a big does of hormones. When somebody takes it their menstrual cycle get effected very highly. The reason for your gf to get early period is that. When they get a early period it means that for another month or so there will not be period. So you can not expect a period which is expected because the cycle is now artificially changed. That means if you did not had sex after the period she had you are out of danger zone. But those morning pills are very bad for your girlfriend if you use it regularly. Since you are going to marry her think about that aspect as well. Read the details they have given with the pills. And next time do your background research !
     
    බෙබා

    Member
    Mar 11, 2014
    11
    0
    0
    අව්ලක් නෑ බන් ඒක නම්.
    දැන් වෙන අනම් මනම් බෙහෙත් දෙන්න යන්න එපා.
    තව සතියක් ඇතුලේ උනේ නැත්තම් නෝර්මල් දොස්තර කෙනෙක් ලගට ගිහින් සීන් එක කියහන්.ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි ඕවා.
    මගේ කලින් කෙල්ලට ඒකිගේ ගෙදර ප්‍රශ්න ගොඩක් තිබ්බ නිසා සමහර කාලවලදි පීරියඩ් එක හැදුනේ මාස 3කට පාරක් වගේ.ප්‍රශ්න අඩු වෙලා හිත රිලැක්ස් උනාම මාසෙන් මාසේට උනා.
    ඒක නිසා ඕක අව්ලක් නෑ.
    සතියක් වගේ බලලා හැදුනේ නැත්තම් දොස්තර කෙනෙක් ලගට පලයන්.ගිහින් ඇත්තම සීන් එක කියහන්.බෙහෙත් සැරටත් ඕක වෙන්න පුලුවන්.ඒකයි.

    ow machan ehena yhamai hithan inne
     
    බෙබා

    Member
    Mar 11, 2014
    11
    0
    0
    Pills like Prostino is actually a big does of hormones. When somebody takes it their menstrual cycle get effected very highly. The reason for your gf to get early period is that. When they get a early period it means that for another month or so there will not be period. So you can not expect a period which is expected because the cycle is now artificially changed. That means if you did not had sex after the period she had you are out of danger zone. But those morning pills are very bad for your girlfriend if you use it regularly. Since you are going to marry her think about that aspect as well. Read the details they have given with the pills. And next time do your background research !

    thanx for your detail full reply.thanx a lot