1. prince404

    Proton Saga 2011, is good or bad?

    Proton Saga 2011 මේ කාර් එක ගැන විස්තර දන්නා කෙනෙක් කියනවද ලංකාවේ මේ වාහනේ නඩත්තු කරන්න අමාරු එකක්ද? පලවෙනි වාහනේ විදියට ගන්න හොදද ?
  2. prince404

    Tata Zest Diesel AMT

    Tata Zest Diesel AMT උදව්වක් ඕන මේ වාහනේ ගැන දන්න කෙනෙක්ගෙන්. පොඩි විස්තරයක් කියන්න මේකේ තියෙන වාසි අවාසි ගැන. පුලුවන්නම් review එකක් දාන්න මේක ගැන. thanks.
  3. prince404

    DVB-T TV

    DVB-T Dongle akakin TV balana aya innawada methana...?
  4. prince404

    DVB-T Frequency danna kenek innawada...? (in Sri Lanka)

    Dana kenek kiyanwada DVB-T Frequency lankawa athule balanna puluwan awa? 706000 KHz akata channel 4k ahuwenawa. CSN, ITN ahemath balanna puluwanne a 2ke frequency thibboth athi...:)

    No contents