1. kevinCas

    කොවිඩ් 19 හැදිල හොද උන අය ඉන්නවද මේකෙ..?

    කොවිඩ් හැදිල හොද උන අය හෝ ඒ ගැන අත්දැකීම් තියන අය විස්තර ටිකක් කියනවද..?(මටවත් අපේ කාටවත් දැනටනම් මුකුත් නෑ වටෙන්ම ටික ටික කොටු වෙනව වගේ දැනෙනවා ඒකයි දැන ගැනීම පිණිස අහන්නෙ) 01. මුලින් ඇති වෙච්චි රෝග ලක්ෂණ 02. කරපු ප්‍රතිකාර 03. හැදිල කියල දැනුන දවසෙ ඉදල හොද වෙන්න ගත වෙච්චි දින ගණන 04. ගෙදරටම...
  2. kevinCas

    ජෙප්පන්ගේ (JVP) අලූත්ම කුමන්ත‍්‍රණ

    ජෙප්පන්ගේ (JVP) අලූත්ම කුමන්ත‍්‍රණ මේක කියන්න හිතුනෙ එලකිරියෙ පහුගිය ටිකේම දැකපු දේශපාලනය සම්බන්ධ නූල් ටික දැක්ක නිසයි.මම හිතන්නෙ අපේ රටේ ඉන්න බහුතරය වත්මන් රජය දෙස බොහොම විමසිල්ලෙන් තමයි බලන් ඉන්නෙ.මොනවා කිව්වත් රජය පළමුවෙන්ම යුද්ධය ඉවර කලා.ඒක අපි ලබපු ලොකුම ජයග‍්‍රහණයක් අද රටේ තොටේ බයක් නැතිව...
  3. kevinCas

    ගාමිණී ලොකුගේ ගේ හිරිකිත වැඩ

    ගාමිණී ලොකුගේ ගේ හිරිකිත වැඩ පසුගිය 22 වැනිදා ජනාධිපති තුමා පිලියන්දලට අවේය.ඊට පෙර කැස්බෑව,පිලියන්දල.මාකන්දන අවට සමෘද්ධිලාභී පවුල් වල මිනිසුන්ට පවසා තිබුනේ රුපියල් පන්දහසක වටිනා කමින් යුත් වියලි ආහාර මල්ලක් ලබා දෙන බැවින් 22 වැනිදා හවස රැස්වීමකට එන ලෙසය.එම මල්ල දෙනුයේ පැමින ලියාපදිංචි වන අයට...

    No contents