1. S

    පුණ්‍යයතනයක් ආරම්භ කිරීම හා බැංකු ගිණුමක

    පුණ්‍යයතනයක් ආරම්භ කිරීම, ගිණුමක් ඇරීම දහම් පොත් මුද්‍රණය, පන්සල් භාවනා මද්‍යස්ථාන වලට ආධාර කිරීම ආදී පුණ්‍ය කටයුතු වල යෙදෙන ආයතනයක් ලියාපදිංචි කර ඒ නමින් බැංකු ගිණුමක් ඇරීමට අවශ්‍ය වී ඇත. දැනට පුණ්‍ය කටයුතු පෞද්ගලික ගිණුමක් හරහා සිදුවන අතර, මහජන ආධාර ලබා ගැනීමේදී ඒ නිසා ඇතිවී ඇති තරමක ගැටුලු...
  2. S

    business registration එකක් කර ගන්නේ කොහොමද?

    business registration එකක් කර ගන්නේ කොහොමද? මගේ බිස්නස් එකේ නමට බැංකු ගිණුමක් ඇර ගන්න ඕනේ. ඒ සඳහා බිස්නස් එක රෙජිස්ටර් කරන්න ඕනේ කියල දැනගන්න ලැබුනා. මේක කරන විදිහ දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් උදව්වක් කරන්න පුලුවන්ද? බිස්නස් එක තියෙන්නේ හෝමාගම පැත්තේ
  3. S

    වෙනත් නමකින් බැංකු ගිණුමක් ඇරීම

    වෙනත් නමකින් බැංකු ගිණුමක් ඇරීම මගේ නමින් නොවන වෙනත් නමකින් (උදාහරණයක් ලෙස "vijitha computers" යන නමින්) බැංකු ගිණුමක් ඇරිය හැකිද? ඒ සඳහා ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වීම අත්‍යවශ්‍යද? ඒ සඳහා ලියකියවිලි අවශ්‍යද? දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩි උදව්වක් කරන්නකෝ...
  4. S

    ඉස්කෝල පොත ෆොන්ට් එකට විකල්පයක්

    ඉස්කෝල පොත ෆොන්ට් එකට විකල්පයක් ඔබ ඉස්කෝල පොත ෆොන්ට් එක පාවිච්චි කරන අයෙක් නම් ඒ වෙනුවට විකල්පයක් ලෙස භාවිතා කල හැකි FM ෆොන්ට්ස් වලට සමාන ෆොන්ට්ස් දොළහක් පහතින් ඇත මෙතනින් බාගත කරගන්න. http://goo.gl/P7ccak zip file එක හරි වෙන වෙනම files හරි බාගත කර ගෙන install කර ගන්න. වෙනත් ඕනෑම ෆොන්ට් එකක්...
  5. S

    අලුත් සිංහල unicode ෆොන්ට්ස්

    අලුත් සිංහල unicode ෆොන්ට්ස් FM ෆොන්ට්ස් ටික unicode ෆොන්ට්ස් වලට convert කලා. මේ ෆොන්ට්ස් 1) web site development සඳහා 2) google input tools පාවිච්චි කරන අයට හා 3) iskoola pota ෆොන්ට් එක පාවිච්චි කරන අයට යොදා ගත හැකියි. මෙතනින් බාගත කරගන්න. zip file එක හරි වෙන වෙනම files හරි බාගත කර ගෙන...

    No contents