1. weyaa

    යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ්

    යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් අපි යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න www.youtube.com/#%&$&$*@ ඔහොම තියෙන වෙබ් ලිපිනය y අකුර ඉස්සරහට ss කියල ටයිප් කලාම ඉබේම ඒක වීඩියෝ ඩවුන්ලෝඩ් කරන සයිට් එකකට යනවනේ. ඒවගේ දෙයක් කරන්නේ කොහොමද?;)
  2. weyaa

    INVENTORY SOFTWARE HELP

    බිස්නස් එකක් කරගෙන යද්දී හැමෝටම වගේ ඕනවෙන bill එකක් දාගන්න පුළුවන් ස්ටොක් ඒක බලාගන්න පුළුවන් බිල් ඒක ප්‍රින්ට් කරගන්න පුළුවන් විදියේ ක්‍රැක් එකක් තියෙන සොෆ්ට්වෙයා එකක් තියෙනවනම් විස්තර කියන්න පුලුවන්ද මචන්ලා. ඉස්කෝතුයි හැමෝටම.
  3. weyaa

    Game Of thrones Season 4ම එකම තැනකින් බාගමුද ?

    Game Of thrones Season 4ම එකම තැනකින් බාගමුද ? :lol: Game of thrones කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නැනේ එඅ ගැන. කියන්න හදන්නේ Game of thrones ටීවී සීරීස් එකේ සීරම සිසන් ටික එකම තැනකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තැනක් ගැන. පහලින් ගිහින් බලන්නකෝ.:nerd: Season 1...
  4. weyaa

    Metal Gear Rising - Revengeance ගහලම අවුරුද්දට වැඩ අල්ලමුද?

    Metal Gear Rising - Revengeance ගහලම අවුරුද්දට වැඩ අල්ලමුද? 2013 release වෙච්ච පට්ටම පට්ට ගේම් එකක් තමයි මේක. ඒ වගේම තමයි පලවෙනි mission එකේ ඉදන්ම ගේම් එක පට්ටම අමාරුයි. කැමති අය බාගෙන බලන්නකෝ. විශේෂත්වය තමයි internet connection එක ස්පීඩ් නම් 10 mbps විතර download speed එකක් ගන්න පුළුවන්...
  5. weyaa

    Thief සට පට ගාල 13.3 Gb වලින් බාගමුද?

    Thief සට පට ගාල 13.3 Gb වලින් බාගමුද? අලුතෙන් රිලීස් වුන thief ගේම් එක direct download කරගන්න ලින්ක් එකක් දෙන්න තමයි අද හදන්නේ. :cool: විශේෂත්වය තමයි internet connection එක ස්පීඩ් නම් 10 mbps විතර download speed එකක් ගන්න පුළුවන් එක. කැමති අය බාගෙනම බලන්නකෝ. පහලින් තියෙන්නේ system...

    No contents