මචන්ලා, Fridge එකක් ගන්න ඕනෙ ගෙදරට. දැන් තියෙන එකට කරන්ට් බිල යනව අම්බානෙක. LG Smart Inverter එකක් ගන්න බැලුවෙ. 76k වගේ වෙනව මම බලපු එක.
LG අවුලක් නෑ නේද? :confused:
Compressor එකට අවුරුදු 10ක් warranty තියෙනව. අනිත් එවට අවුරුදු 2ක් තියෙනව.
Please share your ideas ;)