Root your Galaxy Accurately
Samsung Galaxy phone එකක් නිවැරදිව Root කරන්නෙ කොහොමද කියන එක අපේ යාලුවන්ට තියෙන ප්රශ්නයක්..
මේ ත්රේඩ් එකේ මම සරලව කියන්නම් නිවැරදිව root කරලා recovery එකක් install කරගන්න හැටි..
1. මුලින්ම හරියටම බලන්න ඔයාගෙ phone එකෙ model එක මොකද්ද කියලා.. මගෙ නම් GT-I9505
2. ඊලගට අපි PC එකට phone එකේ Drivers install කරගන්න ඕන..
මේක කරන්න හොඳම සහ ලේසිම විදිය තමයි Samsung Kies install කරන එක..
මෙතනින් download කරලා install කරගන්න
http://www.samsung.com/uk/support/usefulsoftware/KIES/
3. දැන් තමයි වැදගත්ම දේ.. අපේ device එකට ගැලපෙන නිවැරදි file එක තෝරගෙන download කරගන්න එක..
යන්න මෙන්න මේ site එකට.. http://autoroot.chainfire.eu/
මම කලින් කිව්වනෙ ඔයාගෙ phone එකේ model number එක බලාගන්න කියලා..
දැන් තමයි ඒක වැදගත් වෙන්නෙ..
මම මේ screenshot එකෙ පෙන්නලා තියෙන විදියට ඔයාගෙ phone එකට අදාල file එක ඒ link එකන් download කරගන්න..
4. Download කරපු file එක extract කරගන්න..
5. හරි.. දැන් ගන්න phone එක..
Settings >> Developer Options >> USB Debugging tick කරන්න
Developer Options කියල එකක් නැද්ද?

එහෙනම් යන්න Settings >> About Device menu එකට..
ඒකෙ Build Number එක උඩ 7 පාරක් click කරන්න
දැන් තියෙනව Developer options

6. දැන් phone එක Off කරන්න.. Vibrate එක එනකම් ඉන්න..
7. දැන් අපි යන්න ඕන Phone එකෙ download mode එකට
(Power button + Menu Button + Volume down Button) මේ තුනම එකපාරට press කරගෙන ඉන්න on වෙනකම්..
එතකොට එනව පහල වම් පැත්තෙ තියෙන screen එක
දැන් volume up button එක press කරන්න
ඔන්න දැන් phone එක download mode එකට එනවා පහල දකුණු පැත්තෙ තියෙන විදියට..
මේ video එක බලන්න එතකොට හරියටම click වෙයි..
http://www.youtube.com/watch?v=9qh4z4JWLpI
8. අපි download කරල extract කරපු folder එකෙ තියෙනව Odin Tool එක..
ඒක Open කරන්න..
9. දැන් phone එක USB cable එකෙන් PC එකට Connect කරන්න..
එතකොට Odin tool එකේ box එකක් මේ විදියට Color වෙනව Phone එක tool එකෙන් detect කරාම..
10. දැන් පහල තියෙන විදියට PDA button එක click කරලා අපි download කරපු folder එකෙ තියෙන .md5 file එක select කරන්න..
හරි, දැන් තියෙන්නෙ Start button එක click කරන්න විතරයි..
තත්පර කීපයකින් phone එක restart වෙයි..
දැන් ඔයාගෙ phone එක rooted!
Recovery එක install කරන හැටි පහල post එකේ..

Last edited: