1. ලසන්ත පෙරේරා

    දඩමස් කමු සුට්ටනී

    දඩමස් කමු සුට්ටනී ඉඳා…කාලා හාට් හැදිලා මකබෑවියන්.. පව්කාර කාළකන්නී . . . . . . . . . 7RuNRllFWPc
  2. ලසන්ත පෙරේරා

    ඇයි බන් අනුර කුමාර අපිව ඇන්දුවේ?

    ඇයි බන් අනුර කුමාර අපිව ඇන්දුවේ? මචන් ඇයි බන් මූ පාර්ලිමේන්තු යන්නේ බයිසිකලෙන් කිය කිය අපිව ඇන්දුවේ? මටනම් යකා නැගලා ඉන්නේ දැන්. අපි මුන්ටනේ කතිරේ ගැහුවේ… නදෝමකින් විතරක්. අත කපාගන්න හිතෙනවා දැන් මචන්ලා. තුක් විතරක්! බලන් ගියහම් "උනුත් එකයි! මුනුත් එකයි! තොපිත් එකයි ජෙප්පොනේ" මීලග පාරනම්...
  3. ලසන්ත පෙරේරා

    පුන්චි උපදෙසක් ඕනා යාලුවනේ

    පුන්චි උපදෙසක් ඕනා යාලුවනේ මචන්ලා.. මම බදින්න ඉන්න කෙල්ල (ප්‍රපෝසල් එකකින්) මට කතාකරන හැටි චුට්ටක් කචල් මචන්. පොඩි උපදෙසක් බලාපොරොත්තුවෙන් මේක ලියන්නේ. උඹලට මතක ඇති මම කලිනුත් ත්‍රෙඩ් එකක් දාල ඇති මෙයා ගැන​. මචන් මේකයි සීන් එක​. කෙල්ලට මම මුලින්ම කැමතිවුනේ නැහ​. ඒත් අපි කතාකරගෙන කතාකරගෙන...
  4. ලසන්ත පෙරේරා

    ලන්ගම මීතොටමුල්ල ඩිපෝ මිකැනික්

    ලන්ගම මීතොටමුල්ල ඩිපෝ මිකැනික් මචන්ලා මීතොටමුල්ල ඩිපෝවේ "මිකැනික්" ජොබට අද ඉරිදා දිවයිනේ දාලා තිබ්බ ඇඩ් එකට මම රිප්ලයි එකක් දාන්න ඉන්නේ. මේකේ අහන ප්‍රශ්න මොනවද කියලා දන්න එකෙක් ඉන්නවද​? මට ඩීසල් එන්ජින් ගැන ඔරුගොඩවත්ත මෝටර් කාර්මික ආයතනයේ ඩිප්ලෝමා එකක් තියනව​. දැනට අවිස්සාවේල්ලේ ගැරේජ් එකක...
  5. ලසන්ත පෙරේරා

    මම හරි දුකින් ඉන්නේ යාලුවනේ

    මම හරි දුකින් ඉන්නේ යාලුවනේ මට මේ දුක බෙදාගන්න ඉන්නේ එළකිරියේ යාලුවන් ටික විතරයි. ඒක නිසයි මම මේක ලියන්නේ. මචන්ලා.. මට විවාහ යෝජනාවක් ගෙනාව අපේ මාමා කෙනෙක්, එයා අදුනන තැනකින්. ඉතින් ඒ කෙල්ලත් එක්ක මමත් දැන් ටික දවසක ඉදන් ගොඩ වෙලා කතා කර කර ඉන්නවා ටෙලිෆෝන් එකෙන්. එයා ඉන්නේ ගොඩාක් ඈත පළාතක​...
  6. ලසන්ත පෙරේරා

    පුන්චි උදව්වක් කරනවද අහින්සක ජෝඩුවකට? පි&#3505

    පුන්චි උදව්වක් කරනවද අහින්සක ජෝඩුවකට? පි&#3505 මචන්ලා.. මගේ නැන්දගේ එකම පුතාට විවාහ යෝජනාවක් ඇවිත් තියනවා. ඒ අක්කාත් හරි හොදයි මාත් කතා කරලා තියනවා. පරහකට තියෙන්නේ ඒ අක්කාත් නමට ඉස්සරහින් "කුරුකුදය" කියලා නමක් තියන එක​. ඒ අක්කා පාවිච්චි කරන්නේ ඒ නමලු වාසගම හැටියට​. ඉතින් අපේ අයියා කාරයට...
  7. ලසන්ත පෙරේරා

    මට වහ බොන්න හිතෙනවා මචන්ලා :(

    මට වහ බොන්න හිතෙනවා මචන්ලා :( මචන්ලා.. මම කියලා ඇති නේද.. මම බැදපු අක්කා කෙනෙක් එක්ක ඉන්ටර්නෙට් ලව් එකක් කරනවා කියලා? මචන්ලා… මට මේක නවත්වගන්න බැහ​. අපි දෙන්නා ගිය සතියේ ඉදන් ෆෝන් එකෙනුත් කෝල් කරන්න පටන් ගත්තා. අපි දෙන්නා පුදුම ආදරයෙකින් ඉන්නේ. ඒක විස්තර කරන්න බැහ​. ඒ අක්කා මට වඩා අවුරුදු...
  8. ලසන්ත පෙරේරා

    මට උදව්වක් ඕනා මචන්ලා

    මට උදව්වක් ඕනා මචන්ලා මේ ප්‍රශ්නේ ගැන මම ඉස්සෙල්ලත් මේකේ දැම්මා. මචන්ලා.. උත්තරයක් හොයාගන්න බැහ තවම​. මේකයි ප්‍රශ්නේ…. මම දැන් මාසෙක විතර ඉදල ඔන්ලයින් අක්කා කෙනෙක්ට ලව් කරනවා.. බොක්කෙන්ම​. හැබයි මෙයා බැදලා. මුලදී බැහ කිව්වත්, දැන් දැන් මෙයා මට ආදරේ කරන්න පටන් අරගෙන​. මටත් හරීම ආදරයක්...
  9. ලසන්ත පෙරේරා

    අක්කා කෙනෙක්ට හිත ගිහින්!

    අක්කා කෙනෙක්ට හිත ගිහින්! මචන්ලා.. මට ඔන්ලයින් හම්බෙච්ච ලන්කාවේ අක්කා කෙනෙක්ට ෆුල් ඩම් එක දාලා ලව් කරනවා (ඔන්ලයින්). ඒකිත් මචන් මුලදී මුලදී අදිමදී කලා, මොකද එයා බැදලා කියලා. ඒත් දැන් දැන් බැදපු කතාව කියන්නේත් නැහ​. මට නිකම් කොල්ලට වගේ කතා කරනවා (ඊමේල් වලින් විතරයි). මෙයා තාම මාව දැකලත් නැහ​...

    No contents