මාළු , කරවල, කුකුළ්මස් කන එවුන් හරක් මස් කන්න එපා කියනවා, දඩමස් කන්න එපා කියනවා ,ඌරුමස් කන්න එපා කියනවා නමුත් ඔය මොක කෑවත් මස් මස්මයි. ඒක නිසා මම කාවත් judge කරන්න යන්නේ නෑ.

විකියටයි, තරියටයි දැන ගන්න නම් අරින්න එපෝ!!!!පැටියා;17161770 said:මම කාලා තියනවා මුව මස්, ගෝන මස්, ඉත්තෑ මස්. මතක් වෙනකොටත් කටට කෙල උනනවා
පොඩි කන්ටැක් එකක් සෙට් වුනා වල් ඌරු මස් විකුනන එකෙක්ගෙ. ඒකත් කාලා බලන්න ඕනෙ![]()

පැටියා;17161770 said:මම කාලා තියනවා මුව මස්, ගෝන මස්, ඉත්තෑ මස්. මතක් වෙනකොටත් කටට කෙල උනනවා

ඒ අව්අස්සෙ බලු මස් කේස් එකකුත් යනවලු. ඒ රසත් කියපන් මචන්.![]()

පැටියා;17161976 said:උඹලගෙ පැත්තෙ එවුං බලු මසුත් කනවද? ඊයා අපිට නම් තාම බලු මස් කන්න තරම් අහේනියක් නෑ බං![]()
ඒ අව්අස්සෙ බලු මස් කේස් එකකුත් යනවලු. ඒ රසත් කියපන් මචන්.![]()
මම හිතන්නේ ඌ කියන්නේ මචන් එළු මස් කියලා බලු මස් විකුනන සීන් එක ගැනයි. ගොඩක් කඩවල එහෙම කරලා පහුගිය ටිකේ අහුවුනාත් එක්ක.
ඔව් එහෙම සින් එකක් යනවලු
තව ඔය කුරුණෑගල ඉඳන් අනුරාධපුරේ වෙනකන් වගේ දඩ මස් කියල රිලා මස් විකුනන්නේ
කඩවලින් මස් ගන්න එක සුවර් නෑ
අමු මස් අරං තමන්ම පිළියෙළ කරගන්න ඕනා

මුව, ගෝන මස් කාල නැත.
වල් උරූ මස් නම් කාල තියෙනවා අම්බානකට. මයි ෆෙවෝරිට්
ගං උරූ මස් තියෙනවා විකුනන්න ඒවත් හොඳයි එත් තෙල් බං වැඩි හරියක්
මට අරූ සෙට් කරන්න යන්නෙ ගං ඌරු මස්ද දන්නෑ 