ඊයේ මුණ ගැහුණා අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දුවෙකුයි..
ලස්සන සිංහල නංගි කෙනෙක්..
මුස්ලිම් තරුණයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන..
“අනේ දුවේ දරුවෝ දෙන්නයි ඉන්නේ අපිට.. එයින් වැඩුමලී මෙහෙම කෙනෙකුට දෙන්නේ කොහොමද..?“ අම්මා ඇස් වල කදුළු පුරවගෙන..
“ඉතින් ඇයි නංගියේ ඔයා මුස්ලිම් කෙනෙක්ව තෝරගත්තේ...