විලි ලැජ්ජා නැති මහින්ද රාජපක්ෂ සහ යාචකය&#3505

nikidw

Member
Apr 16, 2014
749
67
0

I hope the truth come out very soon....................

ජනවරමට පිටුපා දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමට කුරුණෑගල දිස්ත්‍රික් එජනිස මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ බංකලොත් දේශපාලන යාචකයන් පිරිසක් දැරූ කුමන්ත්‍රණයක් දෙමළ ජාතික සන්ධානය විසින් එකහෙළාම ප්‍රතික්ෂේප කර අැතැයි ලංකා ඊ නිවුස් වෙත වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, එම්. ඒ. සුමන්දිරන්, එම්.සරවනබවන් සහ එහි නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් හමුවූ මහින්ද රාජපක්ෂ, වාසුදේව නානායක්කාර, ඩලස් අලහස්පෙරුම, විමල් වීරවංශ, ටිරාන් අලස් සහ දිනේෂ් ගුණවර්ධන පිරිස තමන් සමග නව ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දෙන්නේ නම් ෆෙඩරල් පාලනයකට සමාන පාලන බල ව්‍යූහයක් දෙමළ ජනතාවට ලබාදිය හැකි බව පවසා ඇත.

මහ මැතිවරණ ප්‍රචාරණයේදී එක්සත් ජාතික පක්ෂයට එරෙහිව දැඩි දෙමළ විරෝධි සහ ජාතිවාදී ප්‍රචාරයක් ගෙනගිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ පාර්ශවය බලය කොල්ලකෑම උදෙසා මෙවැනි දීන ප්‍රයත්නයක නිරතවීමට තරම් නිර්ලජ්ජිත තත්ත්වයකට ඇද වැටී ආණ්ඩු බලය සඳහා සිඟමන් යැදීම දකුණේ ජනතාව වෙතින් වසන් කිරීමට මහින්ද රාජපක්ෂ හිතවාදී ජඩමාධ්‍යය තවමත් කටයුතු කර තිබීම කණගාටුදායක ය.

මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම ගැන අඩුම වශයෙන් සලකා බැලීමට පවා නොහැකි බව සෘජු ලෙසම පවසා ඇති මාවෙයි සේනාධිරාජා මහතා ‘රාජපක්ෂ මහතාට සහ ඔහුගේ නඩයට සිිංහල ජනතාවට ද්‍රෝහී වීමට අයිතියක් ඇතත්, දෙමළ ජනතාවට ද්‍රෝහීවීමට සිහිනෙන්වත් තම පක්ෂය ඉඩ නොතබන බව‘ ද පවසා ඇත.

MRSambandan1.jpg

දකුණේ දේශපාලන ප්‍රවාහයට මහ මැතිවරණයේ දී කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවුණු සහ එම ජනතාවගේ දේශපාලන මතයට අබමල් රේණුවක තරම්වත් බලපෑමක් නොකර උතුරු පළාතේ දේශපාලනය කළ තම පක්ෂයට එරෙහිව නින්දිත ජාතිවාදී මතයක් සිංහල ජනතාව තුළ රෝපණය කළ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලන කණ්ඩායම දැන් දෙමළ ජාතික සන්ධානයෙන් ආණ්ඩු බලය ලබා ගැනීමට සිඟමන් යැදීම තරම් තවත් විහිළුවක් සහ ද්‍රෝහීකමක් තිබිය නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිස ඉතා ආවේග ශීලි ආකාරයෙන් රාජපක්ෂ පාර්ශවයට පෙන්වා දී ඇත.

ජනවාරි 8 දා ජනාධිපතිවරණයෙන් ජනතාව විසින් පන්නා දැමූ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එජනිසයට නැවත ජනවරමක් ලබාදීමත්, ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන් ඒකමතිකව ප්‍රතික්ෂේප කළ ජනවාරි 8 ජනතා මතය විකෘතිවන කිසිදු තීරණයට දායක විය නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පෙන්වා දුන් අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ සහ දිනේෂ් ගුණවර්ධන කෝපයත් ලැජ්ජාවත් සමග සාකච්ඡා නවතා දමා ආපසු පැමිණ ඇති බවත් අප ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.

ලංකා ඊ නිව්ස්
 
Last edited:

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    E news nisa trust karanna be, hebey ee kiyala mahinda wa trust karannath be, oka oya wage deyak nokaroth thamay pudume.
    balamuko.. wena wena sources walinuth me news eka eyada kiyala..
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    E news nisa trust karanna be, hebey ee kiyala mahinda wa trust karannath be, oka oya wage deyak nokaroth thamay pudume.
    balamuko.. wena wena sources walinuth me news eka eyada kiyala..

    ginnak nathuwa dumak naginne ne ekath mataka tiyaganna megollo meka 100% fake news ekaknammehema publish lkarai kiyala hitanne be meka news danna taramin nam aulak ne issela meken tamai eliyata enne.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    kiyala thiyenne aththa wage ithin demala minissuta boru jathiwadayak awissuwaneh koti nagitinawa kiyala anee manda mewa danwath iwara wei parliament eke arthawath sanwasa wiwasa asananta labewaa janthtawa hithakara panath ketum path sammatha kara ganimata balaya labewaa kiyala thami kiyanna thiyenne
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    මහින්දගෙ අැම්බැට්ටයො ටික ඔහොම නොකර හිටියොත් තමා පුදුමේ..:lol:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ginnak nathuwa dumak naginne ne ekath mataka tiyaganna megollo meka 100% fake news ekaknammehema publish lkarai kiyala hitanne be meka news danna taramin nam aulak ne issela meken tamai eliyata enne.

    අනේ අපි නොදන්නා ඊ නිව්ස්. :lol:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇත්තම කතාව මේකයි මචන්.
    උතුරින් ටී එන් ඒ එකට අමතරව කොටි සෙට් එකක් එක්ක පොන්නම්බලම්ගේ මුනුපුරා ගජන් පොන්නම්බලම් ඉල්ලුවා. උන් තනිකට වෙනම රටක් කියන සංකල්පේ තියාගෙන තමයි ඡන්දේ ඉල්ලුවේ. හැමෝම හිතුවේ දෙමල සංධානයට ඡන්ද නැතිවෙලා බෙදුම්වාදී කොටි පක්ෂයට හම්බවෙයි කියලා. ඩයස්පෝරාවේ ෆුල් සපෝට් එක ගජන් ට තිබ්බා. හැබැයි දෙමළ ඡන්ද දායකයෝ හොඳ වැඩක් මේ සැරේ කරලා තියෙනවා.

    මොනා නැතත් දෙමළ සංධානයත් එක්ක අනිත් දේශපාලන පක්ෂ වලට හොඳින් ඩීල් කරන්න පුලුවන්. විශේෂයෙන් UNP එකට. එයාල සහය දුන්නෙත් මෛත්‍රී ට නේ. කවුරු මොනා කිව්වත් ෆෙඩරල් ක්‍රමයක් මේ රටේ ගේන්න බෑ මචන්. ඒකට ව්‍යවස්ථා සංශෝධනයක් ඕන. 83 වගන්තියට අනුව රටේ ඒකීය භාවය නැතිකරන කිසිම සංශෝධනයක් ජනමත විචාරනයකින් තොරව ගේන්න බෑ. 50% කට වඩා ඔව් කියන්න ඕන.

    රටේ ඒකීය භාවය නැතිකරන්නේ නැතුව ප්‍රශ්නෙට දේශපාලන විසඳුමක් ගේන්න මේක තමයි හොඳම කාලේ
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    අනේ අපි නොදන්නා ඊ නිව්ස්. :lol:

    meka hamadeyakma atta nowenna puluwaln. eith meka nowena pudumayak neme if you know the real mahinda.. one thing you people dont understand him cz still he doesnt show his true character. no offence. even we cant guarantee anyone in this world. but people like you believing Mahinda is like believing your god. thats why you dont understand when he is deceiving you. Think openly like this..

    https://www.facebook.com/slupfa/videos/10153435696476259/
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    I hope the truth come out very soon....................

    ජනවරමට පිටුපා දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමට කුරුණෑගල දිස්ත්‍රික් එජනිස මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ බංකලොත් දේශපාලන යාචකයන් පිරිසක් දැරූ කුමන්ත්‍රණයක් දෙමළ ජාතික සන්ධානය විසින් එකහෙළාම ප්‍රතික්ෂේප කර අැතැයි ලංකා ඊ නිවුස් වෙත වාර්තා වේ.

    දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, එම්. ඒ. සුමන්දිරන්, එම්.සරවනබවන් සහ එහි නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් හමුවූ මහින්ද රාජපක්ෂ, වාසුදේව නානායක්කාර, ඩලස් අලහස්පෙරුම, විමල් වීරවංශ, ටිරාන් අලස් සහ දිනේෂ් ගුණවර්ධන පිරිස තමන් සමග නව ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දෙන්නේ නම් ෆෙඩරල් පාලනයකට සමාන පාලන බල ව්‍යූහයක් දෙමළ ජනතාවට ලබාදිය හැකි බව පවසා ඇත.

    මහ මැතිවරණ ප්‍රචාරණයේදී එක්සත් ජාතික පක්ෂයට එරෙහිව දැඩි දෙමළ විරෝධි සහ ජාතිවාදී ප්‍රචාරයක් ගෙනගිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ පාර්ශවය බලය කොල්ලකෑම උදෙසා මෙවැනි දීන ප්‍රයත්නයක නිරතවීමට තරම් නිර්ලජ්ජිත තත්ත්වයකට ඇද වැටී ආණ්ඩු බලය සඳහා සිඟමන් යැදීම දකුණේ ජනතාව වෙතින් වසන් කිරීමට මහින්ද රාජපක්ෂ හිතවාදී ජඩමාධ්‍යය තවමත් කටයුතු කර තිබීම කණගාටුදායක ය.

    මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම ගැන අඩුම වශයෙන් සලකා බැලීමට පවා නොහැකි බව සෘජු ලෙසම පවසා ඇති මාවෙයි සේනාධිරාජා මහතා ‘රාජපක්ෂ මහතාට සහ ඔහුගේ නඩයට සිිංහල ජනතාවට ද්‍රෝහී වීමට අයිතියක් ඇතත්, දෙමළ ජනතාවට ද්‍රෝහීවීමට සිහිනෙන්වත් තම පක්ෂය ඉඩ නොතබන බව‘ ද පවසා ඇත.

    MRSambandan1.jpg

    දකුණේ දේශපාලන ප්‍රවාහයට මහ මැතිවරණයේ දී කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවුණු සහ එම ජනතාවගේ දේශපාලන මතයට අබමල් රේණුවක තරම්වත් බලපෑමක් නොකර උතුරු පළාතේ දේශපාලනය කළ තම පක්ෂයට එරෙහිව නින්දිත ජාතිවාදී මතයක් සිංහල ජනතාව තුළ රෝපණය කළ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලන කණ්ඩායම දැන් දෙමළ ජාතික සන්ධානයෙන් ආණ්ඩු බලය ලබා ගැනීමට සිඟමන් යැදීම තරම් තවත් විහිළුවක් සහ ද්‍රෝහීකමක් තිබිය නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිස ඉතා ආවේග ශීලි ආකාරයෙන් රාජපක්ෂ පාර්ශවයට පෙන්වා දී ඇත.

    ජනවාරි 8 දා ජනාධිපතිවරණයෙන් ජනතාව විසින් පන්නා දැමූ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එජනිසයට නැවත ජනවරමක් ලබාදීමත්, ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන් ඒකමතිකව ප්‍රතික්ෂේප කළ ජනවාරි 8 ජනතා මතය විකෘතිවන කිසිදු තීරණයට දායක විය නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පෙන්වා දුන් අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ සහ දිනේෂ් ගුණවර්ධන කෝපයත් ලැජ්ජාවත් සමග සාකච්ඡා නවතා දමා ආපසු පැමිණ ඇති බවත් අප ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.

    ලංකා ඊ නිව්ස්

    ලංකා e නෙව්ස් ඒවා කවුද ගණන් ගන්නේ .. ඕක මංගල සමර වීර ගේ
    ඕක තනිකරම යන්නේ පච සහ මඩ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දෙමළ සන්ධානය එකතු වෙනවනම් එකතු වෙන්නෙ රනිල් එක්ක විතරයි බන්. කවදාවත් මහින්ද එක්ක එකතු වෙන්නෙ නැ.. එහෙම එකතු උනොත් උන්ගෙ පැවැත්මක් නැ කියල දන්නවා.. අනික බැරි වෙලාවත් මහින්ද මේ වගේ දෙයක් කලොත් පොරට ප්‍රාෙද්ශීය සභාවටවත් ඉල්ලන්න බැරි ගානට වැටෙනවා... ප්‍රතිරැපය 0 ට බහිනව. ඒ හින්ද කවදාවත් ඒ වගේ දෙයක් වෙන්නෙ නැ... එහෙ වෙනවනම් ජනවාරි 8 තමයි වෙන්නෙ... ඒකට මහින්ද කැමති උනේ නැ...
     
    :lol: still beliveing Mahinda. noselana vishavasaya. but he is not hero remeber. real here is behind the seen he is just someone who always deceiving people like you

    wheres the war started. REAL HEROES. ....

    https://www.facebook.com/video.php?v=10152946198511327&__mref=message
     
    Similar threads