1. Dineth1990

    ලොකු උදව්වක් මචන්ලා.....

    ලොකු උදව්වක් මචන්ලා..... මම දන්න මල්ලි කෙනෙක්ට මහ බැංකුවේ (Central Bank) exam ඇවිත් තියෙනවා. දන්නවනම් කියන්න පුලුවන්ද මොන වගේ ප්‍රශ්නද එන්නේ කියලා :confused::confused::confused:. පාස් පේපර්ස් තියෙනවනම් pm පාරක් එවපල්ලා මචන්ලා ලොකු උදව්වක්...
  2. Dineth1990

    ඇයි අපි මෙච්චර හීන දකින්නේ.???...

    ඇයි අපි මෙච්චර හීන දකින්නේ.???... ස්වප්නය නැතහොත් සිහිනය විටෙක අපහට සුවපහසු නින්දක් ලබාදේ, තවත් විටෙක භයංකර වී මහ රෑ අවදි කරයි. සියවස් ගනනාවක් පුරාවට සිහිනය පිළිබඳ මිනිසා තුල පැවතියේ නොවිසිඳුනු කුතුහලයෙන් පිරි විවිද මතයන්. පුරාතන මිනිසා සිහිනය දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් ලෙස විස්වාස කරා...
  3. Dineth1990

    ඇයි අපි ගැන මෙච්චර නොදන්නේ???

    ඇයි අපි ගැන මෙච්චර නොදන්නේ??? මිනිස් ශරීරය විස්මිත නිර්මාණයක්, සෑම අවස්ථාවකටම නිසියාකාරව ඔරොත්තු දීමට ශරීරයේ සිදුවන ක්‍රියාදාමයන් ඉතා මැනවින් සංවිධානය වී ඇත. එදිනෙදා ජීවිතයේ ඔබ දැනුවත්ව හා නොදැනුවත්ව සිදුවනු ලබන ශරීරයේ අභ්‍යන්තර මෙන්ම බාහිර ක්‍රියාවලීන් දහස් ගනනකි. මා අද මේ ලිපියෙන් එලෙස අප...
  4. Dineth1990

    ඇයි අතේ බඳින ඔරලෝසු මෙච්චර ගනන් ???....

    ඇයි අතේ බඳින ඔරලෝසු මෙච්චර ගනන් ???.... වෙලාවට කලාවට වැඩ කරන්න අත් ඔරලෝසුවක් පලදින එක ඇත්තටම වැදගත් දෙයක්... විවිද විශේෂ අවස්තාවලදී අත් ඔරලෝසුවක් විලාසිතවක් ලෙස භාවිතා කරන්නත් පුලුවන්. ඒත් කෝටි ගනනක එකක් පලදින එක???????......... අද මම ඔබ දැනුවත් කරන්න යන්නේ ලොව ඉතාම මිලෙන් අධික දුර්ලභ අත්...
  5. Dineth1990

    ඇයි අභ්‍යවකාෂ යානා මෙච්චර ලොකු????.....

    ඇයි අභ්‍යවකාෂ යානා මෙච්චර ලොකු????..... ඔබ කවුරුත් දන්නවා NASA එහෙමත් නැතිනම් ජාතික අභ්‍යවකාෂ හා ගඟනගාමී පරිපාලන මණ්ඩලය... අද වන විට අභ්‍යවකාෂ තරණයේ ප්‍රමුඛයන් ලෙස කටයුතු කරන්නේ ඔවුන්. එදා මෙදා තුරදී NASA හී අභ්‍යවකාශ ෂටල ව්‍යාපෘතිය මගින් නිපදවා ඇති යානා ශ්‍රේණි එහෙමත් නැතිනම් ඔබීටර් ශ්‍රේණි...
  6. Dineth1990

    ඇයි ලස්සන මල් මෙච්චර විස??

    ඇයි ලස්සන මල් මෙච්චර විස?? මල් එහෙමත් නැත්තම් පුෂ්ප ස්වභාව ධර්මයේ අසිරිය, චමත්කාරය බොහෝ ලෙස ඉහල දමයි. විටෙක ලොව මිනිසා හට හුස්ම ගැනිමේ යාන්ත්‍රණය සාදන්නා වු ප්‍රභසංස්ලේශණයේ නියමුවා ලෙස ක්‍රියාකරනනේ තම ශාක ප්‍රජාව බිහි කිරීමේ පුරෝගාමියා ලෙසයි. තවත් විටෙක පාරිශුද්ධ ආදරයේ සංඛේතය වෙමින් මිනිස් සිත...
  7. Dineth1990

    ඇයි අරක්කු මෙච්චර ගණන්????

    ඇයි අරක්කු මෙච්චර ගණන්???? මද්‍යසාර භාවිතයෙහි ඉතිහාසය ක්‍රි.පූ 1000ක් තරම් වු අතීතයකට දිවයන්නක්. ශතවර්ශ දහස් ගනනක් පුරාවට නොයෙක් පරීක්ෂණ සිදු කරමින් එහි ගුණාත්මක බව හා සුවිශේශි රසයන් වැඩි දියුනු කිරීමට මිනිසුන් උස්ත්සහ කර ඇත. තාක්ෂණයේ දියුනුවත් සමගම විවිද රසයන්, පැහයන්, හා සුවද වර්ග එකතු කිරීම...
  8. Dineth1990

    කොහොමද එලකිරි සහෝදරයිනි !!!

    කොහොමද එලකිරි සහෝදරයිනි !!! කොහොමද එලකිරි සහෝදරයිනි !! පුරා අවුරුදු එක හමාරක් තිස්සේ එලකිරියේ පලවුනු බොහෝ රසවත් ලිපි කියවා තිබුනත් අපේ එලකිරියේ සහෝදරයොත් එක්ක අදහස් බෙදා ගැනීමට අද තමයි දවස උදා උනේ. ඉතින් ඔබ සියලු දෙනාගේම උදව් උපකාර නිරන්තරයෙන් බලාපොරොත්තු වෙමින් හරවත් ලිපි සමග මේ ගමන...

    No contents