1. A

    Questions Excel - VBA Runtime Error 13

    මම Video එකක් බලල පොඩියට Excel වලින් VBA වල form එකක් හැදුව.. form එක Excel Macro එකකින් ඔපෙන් කරන්න ගියහම Runtime Error 13 එනව.. form.show එකෙ error එක පෙන්නන්නෙ.. ගොඩ දාගන්න උඩව්වක් කරන්න... ‪C:\Users\PC\Desktop\Excel & VBA.jpg
  2. A

    Questions රොමේනියාවෙ උන් තාමත් අපේ උන්ට කේස් දානවද ?

    රොමේනියාවෙ උන් තාමත් අපේ උන්ට කේස් දානවද ? දැන් තත්වෙ වෙනස් වෙලාද ?
  3. A

    හර්නියා ඔපරේෂන් එක කරගන්න

    හර්නියා ඔපරේෂන් එක කරගන්න හොද ඩොක්ටර් කෙනෙක් කව්ද ? ( කොළඹ හරි ගම්පහ හරි කමක් නැහැ )
  4. A

    Movie Download

    චිත්‍රපටියක් බාගන්න තැනක් නැද්ද? මේ නිවාඩු කාලෙ බලන්න.
  5. A

    ටොෂිබා - බයෝස් වලට යන්න බැහැනෙ.

    ටොෂිබා - බයෝස් වලට යන්න බැහැනෙ. මගෙ ටොෂිබා ලැප් එකේ තිබුනෙ වින්ඩෝස් 8.1 එකෙ ලයිසන් නැති හින්ද වින්ඩෝස් 7 දාගත්ත ටෙම්පරි. දැන් මට වින්ඩෝස් 10 හම්බුනා ඒක දාගන්න බයෝස් වලට යන්න බැහැනෙ. පුලුවන්නම් සප් එකක් දෙන්න සහෝ...:no:
  6. A

    වින්ඩොස් ප්‍රොඩක් කී එකක් ඉල්ලනව

    වින්ඩොස් ප්‍රොඩක් කී එකක් ඉල්ලනව මගෙ වින්ඩොස් මේ මාසෙ 20 කල් ඉකුත් වෙනව කියල ස්ක්‍රීන් එක මැද්දෙන් මැසේජි එකක් පෙන්නනව... කොහොමද මම ඇක්ටිව් කර ගන්නෙ ප්‍රොඩක් කී එකක් ඉල්ලනව...
  7. A

    DATA ENTRY

    DATA ENTRY කරල සල්ලි හොයන්න පුලුවන් SITES දන්නවද මච්ං
  8. A

    පොඩි බිස්නස් එකක්

    පොඩි බිස්නස් එකක් මෙහෙම යන විදියට ගියොත් ජීවත් වෙන්න අමාරු හින්ද පොඩි බිස්නස් එකක් කරන්න ඉන්නෙ ඒත් ටිකක් බයයි. වාහන හදලා විකුනන්න ඒ කියන්නෙ ටින්කර් පේන්ට් කරල. හැබැයි වාහන කොහෙන්ද ගන්න පුලුවන් කියල දන්නෙ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් කියල සප් එකක් දීපන් මචං
  9. A

    Computer OS

    What is the best/Light/Speed OS except Windows/MAC/Ubuntu/Linux
  10. A

    උඩවලව ඩෑම් එක බයානකද ?

    උඩවලව ඩෑම් එක බයානකද ? උඩවලව ඩෑම් එක පැත්තෙන් රෑට කතරගම යන එක බයානකද ?
  11. A

    වාහන නොම්මරෙන්

    වාහන නොම්මරෙන් වාහන නොම්මරෙන් කොහොමද වාහනය ගැන කියන්නෙ... දන්න දෙයක් කියන්න.......
  12. A

    අම්ඹුලුවාව බලන්න

    අම්ඹුලුවාව බලන්න නුවර - කොළඹ පාරෙන් අම්ඹුලුවාව බලන්න යනකොට තව බලන්න තියෙන තැන් මොනවද මචන්.....
  13. A

    Need elakiri helps....

    mokakda "bump" kiyanne ? mokakda "rep" kiyanne.. ape thread ekata reply ekak dammoth kohomada thanks karanne.....
  14. A

    Riverston යන්න

    මචංලා දිග Asoka Leylon බස් එකකින් Riverston යන්න පුලුවන්ද ?
  15. A

    HONDA CITY

    HONDA CITY car eka hodaida ?
  16. A

    Need Branded Cloths

    I need to buy branded cloths bulk. Please call me if you have +94770641627 Menswear, Kidswear, Ladieswear Amila
  17. A

    Driving Licence English format

    Yaluwanee, Driving licence eke English version eka thiyenawanm share karanna please..

    No contents