පොඩි බිස්නස් එකක්

amsdar

Junior member
  • May 17, 2014
    113
    4
    18
    පොඩි බිස්නස් එකක්

    මෙහෙම යන විදියට ගියොත් ජීවත් වෙන්න අමාරු හින්ද පොඩි බිස්නස් එකක් කරන්න ඉන්නෙ ඒත් ටිකක් බයයි.
    වාහන හදලා විකුනන්න ඒ කියන්නෙ ටින්කර් පේන්ට් කරල. හැබැයි වාහන කොහෙන්ද ගන්න පුලුවන් කියල දන්නෙ නැහැ.
    දන්න කෙනෙක් ඉන්නවනම් කියල සප් එකක් දීපන් මචං
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    එක්කො ඔය බිස්නස් එක ගැන හොදට ඉගන ගන්න.නැත්නම් තමන් දන්න දෙයක් බිස්නස් එක විදියට තොර ගන්න.
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    issella kiyapan uba ටින්කර් පේන්ට් wada dannawada?
    nathnam ubata gutikanna wenne monawa nathath
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අනේ මන්ද බන් එපා වෙලා ඉන්නේ කලින් මම කොටුවෙන් බඩු අරන් ikman එකේ දාල වික්ක උන් ඒකටත් කෙලිය .මේ හිඟන පඩිය සතියකට වත් මදි බන්
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    එක්කො ඔය බිස්නස් එක ගැන හොදට ඉගන ගන්න.නැත්නම් තමන් දන්න දෙයක් බිස්නස් එක විදියට තොර ගන්න.

    :yes::yes::yes:

    කරන වැඩේ හරියට කරන්න. රවට්ටන්න එපා.
    ගුඩ් ලක්.
     

    amsdar

    Junior member
  • May 17, 2014
    113
    4
    18
    mage mamandi thamai sasthare denne... ithin mata thiyenne wahane hoyala dena eka witharai....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ මන්ද බන් එපා වෙලා ඉන්නේ කලින් මම කොටුවෙන් බඩු අරන් ikman එකේ දාල වික්ක උන් ඒකටත් කෙලිය .මේ හිඟන පඩිය සතියකට වත් මදි බන්

    හම්බෙන පඩියෙන් බාගයක් බඩු ගහන්න වියදම් කරාම පඩිය මදි වෙනව තමා.. :baffled: