You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
B
ජිවීතේට උදව්වක් දෙන්න
මචන්ලා මට ලොකු ප්‍රශ්නයක් තියනවා ඒත් මම වැටිලා නැහැ මට අනිත් අයගේ අදහස් දැනගන්න ඕන මට තියන ප්‍රශ්නේ ගැන.අපි ආදරේ කරන්න පටන් අරගෙන අවුරැදු 2 විතර වෙනවා එයා කිසිම දෙයක් මට හන්ගන්නේ නැහැ මම එයාට නීති දාලත් නැහැ ඒත් සමහර දේවල් පැහැදිලි කරලා දීලා තියනවා මේක වැරදි මේක හරි...