මේක කරනවනම්, කරගන්න කොන්දක් තියෙනවනම් හොද වැඩක්.. පෙරහැරෙන් විතරක් නෙමේ.. පන්සල් වල, ගෙවල් වල, Zoo වල හදන එක තහනම් කරන්න ඕනේ.. (විශේෂ සෞඛ්‍ය හේතුන්මත තියාගන්න අලි ඇරෙන්න)
මේකට නම් ජෙප්පොයි non ජෙප්පොයි දෙගොල්ලොම එකතු වෙලා අපිට නෙලන්න එයි... 🤺🤺🤺
වැඩේ කියන්නේ කැලේ ඉන්න ඕනෙ / දවසට කිලෝමීටර් ගනන්...