මචංලා මම BIT කරන්න ඉන්නේ..මේ දවස්වල new intakes නෙ... මම first year self study කරන්න ඉන්නෙ..මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා..plz help !
මචං මේකෙදි payments කරනකොට සාමාන්‍යයෙන් vouchers 4ක් තියෙනවනෙ... අපි මේ vouchers 4ම පුරවලා බැංකුවට දෙන්න ඕනිද? මේක මට තේරෙන්නෑ :rolleyes:
අනිත් ප්‍රශ්නෙ තමයි...