දුෂ් ශීල්වත් මහනුන් යක්ෂයන් වෙලා
බුදුන්ගේ මූලික හරයන්ට අනුව මහනදම් පුරණ හිමිවරු ඉතාම අල්පයි.බුදුන් වහන්සේට අනුව සාසනය තුල අසිල්වත් ලෙස ජීවත් වෙන මහනුන් යක්ෂයන් වෙලා ඉපදිලා ජීවත් වෙනවා ඔවුන්ගේ මීලග ආත්ම භවයන් තුල.බලන්ගොඩ ආනන්ද මෛත්‍රී,පානදුරේ අරිය දම්ම, ගන්ගොඩවිල සෝම හිමිවරු වගේ අයත් යක්ෂයන්...