1. johnmulder

    අදමැච් එක

    අද මැච් එකට මොකද උනේ? චන්දිමාල් හිටියෙත් නෑ..ඒත් පැරදුනානෙ. දුකේ.. බෑ ඕයි :(:(:(:(:(:(:(:(:(:(:(:(
  2. johnmulder

    Derana Dream star

    Derana Dream star වෙන්නෙ කව්ද? ලහිරු ප්‍රභාත් ද? විශ්මිත සචින්තන ද? එම් ජී ධනුශ්කද? දාමු බලන්න කට්ටිය කමෙන්ට්
  3. johnmulder

    help

    මේ ලගදි ඊශ්‍රායල් ගැන නූලක් ගියේ..ඒකෙ ලින්ක් එක කව්රු හරි දානවද?
  4. johnmulder

    මාර්ග අනතුරු 6/day

    ලංකාවෙ මාර්ග අනතුරු හින්ද හැම පැය 4කටම සැරයක් මිනිස් ජීවිතයක් නැති වෙනවා. ඒ කියන්නේ දවසකට 6 දෙනෙක් මැරෙනවා. මාසෙකට 6*30=180 අවුරුද්දට 180*12=2160 මේ මිනිස් ජීවිත ගණනෙන් අඩුම ගානේ පවුල් 1500 ක් වත් අනාත වෙනවා. ඒ පවුල් වල නෑදෑයින් කීදාහක් විදවනවා ඇත්ද? කව්ද මේකට වගකියන්නේ.....එලකිරියේ අපි මේ ගැන...
  5. johnmulder

    නොමිලේ 3G tab

    යාලුවනේ ඊයේ රැ ස්වර්ණවාහිනී එකේ ඇඩ් එකක් ගියා විශ්ව විද්‍යාල සිසුන්ට හා කාර්ය මණ්ඩලයට නොමිලේ 3G tab දෙනවා කියල. මේ ගැන හරියටම දන්න යාලුවෝ කව්රු හරි ඉන්නවද?

    No contents