Derana Dream star වෙන්නෙ කව්ද?
ලහිරු ප්‍රභාත් ද?
විශ්මිත සචින්තන ද?
එම් ජී ධනුශ්කද?
දාමු බලන්න කට්ටිය කමෙන්ට්
ලහිරු ප්‍රභාත් ද?
විශ්මිත සචින්තන ද?
එම් ජී ධනුශ්කද?
දාමු බලන්න කට්ටිය කමෙන්ට්

Moka dinnath ubata labena labba mokakda ban? owage thanikara prodawa. wadak nathnam chu karala dudiya ganin ban
කවුද බන් මුන් ටික
අදයි ඇහුවේ
උබ කවදාවත් සින්දුවක් අහල නැද්ද ගොබිලො?
මුන්ගෙන් අලුත් සින්දුවක් අහන්න අපි ආසයි. තොපිලගෙ තියෙන්නෙ ඉරිසියාව. පැහැදිලිව ඒක කියපන්, මට මුන්ට වගෙ සින්දු කියන්න බැ, එක නිස මට ඉරිසියාවයි කියල

machan hema deema elakiri newei. elakiri walin eha lokayakuth thiyanawa...

බලන්න තරම් වැදගත් දෙයක් නැති නිසා.. දොරමඩලාව, වෙනස කලින් බැලුවා.. ඒකත් දැන් බැලෙන්නෙ නෑ..
උබ කවදාවත් සින්දුවක් අහල නැද්ද ගොබිලො?
මුන්ගෙන් අලුත් සින්දුවක් අහන්න අපි ආසයි. තොපිලගෙ තියෙන්නෙ ඉරිසියාව. පැහැදිලිව ඒක කියපන්, මට මුන්ට වගෙ සින්දු කියන්න බැ, එක නිස මට ඉරිසියාවයි කියල

හැම මගුලේම දැන් අර ස්ටාර් මේ ස්ටාර් කියලා යනවා මට එපා වෙලා දැන් බලන්නේ නැ
ඕවගේ මුල් season මම අසාවෙන් බැලුව. දැන් එපා වෙලා.
එක දිගට එකම විදිහට ඕව තියන්න ගියාම ඒකාකාරී බව නිසා මිනිස්සුන්ට එපා වෙනවා.
ඒකෙන ඔය තරග වලට එන අයටත් යම් අසාධාරණයක් වෙනවා.
ඕවා තියන එකේ වරදක් නැ.
එත් ඕනෑම දෙයක් ඕනෙවට වඩ ඕනේ නැ කියල කියනවනේ බන්.

ටීවී බලන්නේ නෑ..බලන්න තරම් වැදගත් දෙයක් නැති නිසා.. දොරමඩලාව, වෙනස කලින් බැලුවා.. ඒකත් දැන් බැලෙන්නෙ නෑ..