නිවන් මාර්ගයට පිවිසෙමු, කර්ම විපාක (අනිවාş
බොහෝ බොදු ජනතාවට ඇති ගැටලුවනම් බුදු දහම නිවැරදිව නොදැනීමයි. උතුම් නිර්වාණ මාර්ගයට නොනැමෙන සුළු ඔබගේ සිත (ලෝහ කරුවෙක් යම්සේ තමාට රිසි පරිදි ලෝහය නවන්නේ වේද)උතුම් නිවන කරා යොමු කරනු නිසැකයි.
මෙම දහම් පඬුර තුලින් නිර්වාණ මාර්ගයට සිත යොමු කර...