දයාබර අම්මේ,තාත්තේ-අයියේ,අක්කේ,
අපේ ගමේ ඉන්න කවිෂ්ක චූටි මල්ලියා ඉපදුනේ මේ අවුරුද්දේ (2014) ජනවාරි මාසේ 14 වෙනිදා.ඉපදුන දවස්වල හරිම ලස්සන චුටි බබෙක් උනත් දැන් එයා ජීවිතයත් මරණයත් අතරලු ඉන්නේ.මේ වෙනකොට එයාගේ ඔලුව හරිම ලොකුයි.ඔලුව උස්සන්න බැ ,පැත්තට වැටෙනවා.මොලේ වතුර එකතුවෙන ලෙඩක් එයාට...