දයාබර අම්මේ,තාත්තේ-අයියේ,අක්කේ,
අපේ ගමේ ඉන්න කවිෂ්ක චූටි මල්ලියා ඉපදුනේ මේ අවුරුද්දේ (2014) ජනවාරි මාසේ 14 වෙනිදා.ඉපදුන දවස්වල හරිම ලස්සන චුටි බබෙක් උනත් දැන් එයා ජීවිතයත් මරණයත් අතරලු ඉන්නේ.මේ වෙනකොට එයාගේ ඔලුව හරිම ලොකුයි.ඔලුව උස්සන්න බැ ,පැත්තට වැටෙනවා.මොලේ වතුර එකතුවෙන ලෙඩක් එයාට තියෙනවලු.එක හොඳ කරන්න නම් මොලේ සැත්කමක් කරන්න ඕනෙලු.ස්නායු ශල්‍යවයිද්‍ය සුනිල් පෙරේරා දොස්තර අන්කල්ලු ඒක කරන්නේ.හැබැයි ආණ්ඩුවේ ඉස්පිරිතාල වල මේ සැත්කම කරන්න බැරි නිසා(පහසුකම් නැතිලු).......https://www.facebook.com/2014KAVISHKA
කරුණා කරලා ෆේස්බුක් එක හැකි තරම් SHARE කරන්න
මේ දරුවා මම දන්නා සහෝදරියකගේ.ඔලුවේ වතුර එකතුවෙන රෝගයකින් දුක් විදිනවා.දොස්තර සුනිල් පෙරේරා කියල තියනවා VP SHUNT එකකින් හොඳ කරන්න පුළුවන් කියල.හැබැයි ටිකක් ලොකු ගානක් යනවලු.හැකි කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්න.පිළියන්දල කොට්ටාව අවට ඉන්න අයට,කැමති නම් ගිහිල්ල දරුවාව බලලම උදවු කරන්න පුළුවන්.හරිම අහිංසක දුප්පත් මිනිස්සු.
එයාගේ ලිපිනය :-58,පාසල් මාවත,සිද්දමුල්ල
දුරකථන අංකය :- (අම්මා 077 5379037)
බැංකු ගිණුම් අංකය :- ලංකා බැංකුව - 4194015 (අත්තනායකගේ ශිරෝමිද සිල්වා (අම්මා )- පිළියන්දල ශාකාව)

Last edited: