හා හා පුරා කියල ඔන්න මමත් Thread එකක් Start කරා . . . :D
මේ ගැන කලින් කවුරු හරි කියල තියනවනං හරි මේකෙ මොනව හරි අඩුපාඩු තියනව නං සොරි වෙන්න ඕන . . . :confused:
බලන්නකො මේ දේවල් මතකද කියල
මම මේ කියන්න යන්නෙ, පොඩි කාලෙ අපි ආසාවෙන් Play කරපු Super Mario, Tank, Contra වගේ TV Games කොහොමද PC එකේ...