TV Games PC එකෙන් ගහමුද ?

Number 9

Member
Jul 14, 2014
214
63
0
Matara
හා හා පුරා කියල ඔන්න මමත් Thread එකක් Start කරා . . . :D
මේ ගැන කලින් කවුරු හරි කියල තියනවනං හරි මේකෙ මොනව හරි අඩුපාඩු තියනව නං සොරි වෙන්න ඕන . . . :confused:

බලන්නකො මේ දේවල් මතකද කියල

yb1dpMa.png


මම මේ කියන්න යන්නෙ, පොඩි කාලෙ අපි ආසාවෙන් Play කරපු Super Mario, Tank, Contra වගේ TV Games කොහොමද PC එකේ Play කරන්නෙ කියල.

EYerwej.png


su4WZsi.png


VXOTKU4.png


XptuBLW.png


මේ Games වල එච්චර හොඳ Graphics එහෙම නැති උනාට, Computer තිබ්බෙ නැති අපිට ඒ දවස් වල මේවට වඩා දෙයක් තිබ්බෙ නෑ නේද ? :yes::yes::yes:

එහනං කෙලින්ම වැඩේට බහිමු. කරන්න තියෙන්නෙ බොහොම පොඩි වැඩ දෙක තුනක් විතරයි. ඉස්සෙල්ලම මේ link එකට ගිහිල්ල මේ පොඩිම පොඩි zip file ඒක download කරගන්න. ඊට පස්සෙ ඉතිං මොකක්ද කරන්න ඕනෙ කියල මම කියන්න ඕන නැතුව ඇති. :yes::yes::yes:
ඔය zip file එකේ තියෙන්නෙ ඒ දවස් වල අපි ගහපු TV Game set එකක Simulator එකකුයි. ඒ TV Game වලද දාපු ROM(අර කහපාට පීස් එක) set එකකුයි.
ඒත් ඉතිං එක්කෙනෙකුට හරි මේක වැඩකරවගන්න බැරි උනොත් අපරාදෙ නිසා මම මුල ඉඳල සේරම කියල දාන්නං. :P:P:P හරි එහෙනං අනිත් කට්ටිය මේ ටික බැලුවෙ නැති උනාට කමක් නෑ . . . :rolleyes::rolleyes::rolleyes:
ඒත් මේකෙ අන්තිමට තියනව function keys ගැන පොඩි විස්තරයක්. ඒක නං බැලුවොත් හොඳයි.

එහෙනං ඉතුරු වෙලා ඉන්න කට්ටිය ඉස්සෙල්ලම මේ zip file එක download කරගෙන unzip කරගෙන ඒකෙ තියන fceu.exe file එක run කරන්න.
ඊට පස්සෙ Files ---> Open ගිහිල්ල මේ පල්ලෙහා පෙන්නල තියනව වගේ Game ROM එකක් open කරගන්න. ROM file එක drag and drop කරත් හරි.:D

I1UGsJq.png


ඊට පස්සෙ ඉතිං මේ පල්ලෙහා තියනව වගේ screen එකක් එනවා. ඊට පස්සෙ නං ඉතිං කරන්න ඕන දේවල් මම කියන්න ඕන නෑ නෙ ? :yes::yes::yes:

oBoSO9y.png


පොඩ්ඩක් ඉන්න . . .
සමහර වෙලාවට ඔය screen හරියට ඔයාගෙ screen එකට set වෙන්නැති වෙන්න පුළුවං, ඒ වෙලාවට මේ පල්ලෙහා තියව්න වගේ. Config ---> Video ගිහිල්ල ඔයාගෙ screen එකට ගැලපෙන resolution දෙන්න.

ieIJs2F.png


දැන් ඉතිං play කරන්න පන දාගෙන keys හොයනව ඇති නෙ ? :P:P:P
අනින් Games වල වගේම මේකෙත් අපිට ඕන විදිහට keys add කරගනන් පුළුවං :yes::yes::yes:
ඒකට මේ පල්ලෙහා තියන විදියට Config ---> Input ගිහිල්ල ඔයාට ඕන keys වලට game එක play කරන්න හදාගන්න.

BsndKrx.png


මේකෙත් ඉතිං ඔරිජිනල් එකේ වගේම ඕනනං දෙන්නෙකුට play කරන්නත් පුළුවං. ඔය Port 1, Port 2 කියල තියන්නෙ දෙන්නට වෙන වෙනම keys හදාගන්න. කරන්න තියෙන්නෙ ඔය දකුණු පැත්තේ තියනව වගේ Joystick layout එකට අදාලව ඔයාට ඕන key එක click කරල, ඔයාට ඕන key එක keyboard එකෙන් select කරන්න විතරයි. ඕන නං එක key එකකට අදාලව keys ඕන ගාණක් දෙන්න පුළුවන්.

ඕන නං ඔයාගෙ PC එකට joysticks set කරලා ඒවයේ keys වලට set කරන්නත් පුළුවං :yes::yes::yes:

හරි, දැන් ඉතිං තියෙන්නෙ play කරන්න තමයි. :yes::yes::yes:

Function keys
----------------


ඔරිජිනල් TV Game set එකේ play කරනව වගේ නෙමෙයි, ඕන නං මේකෙ අපිට ඕනම game එකක් save කරල load කරන්න පුළුවං අපිට ඕනෑම තැනකදි. :yes::yes::yes: ඔය keyboard එකේ තියන function key වලින් තමයි මේ වැඩ කරන්නෙ.

F2 - Game එක Pause කරන්න.
F5 - Game එක දැනට තියන window එක save කරන්න.
F7 - Game එකේ අන්තිමට save කරපු window එක load කරන්න.
F11 - Reset කරන්න
F12 - Exit වෙන්න

අපේ පුංචිකාලෙ මෙච්චර සුන්දර කරන්න මූලික උන කෙනා ගැනත් පොඩ්ඩක් මතක් කරන්න ඕන කියල හිතුන. එයාගෙ නම Shigeru Miyamoto.

Z5uldgW.jpg


මම මේ zip file එකේ Games ROM 8ක් දාල තියනව. ඔයාට ඕන නං තව ඕන තරං Games ROM මේ link එකට ගිහිල්ල download කරන්න පුළුවං.

එහනං ඉතිං පුංචි කාලෙ මතක් කර කර, ඒ දවස් වල ගහගන්න බැරී උන games එහෙම තියනව නං ගහන එකයි ඇත්තෙ.
වැඩේ හොඳ නං Rep දීල යන්නත් අමතක කරන්න එපා හොඳේ . . .
 
Last edited:

Number 9

Member
Jul 14, 2014
214
63
0
Matara
ඇයි යකෝ ත්‍රේඩ් දෙකක් දැම්මෙ..

මම මේකට අළුත් බං, :baffled: අරකෙ Title එක පෙන්නනැතුව ගියා බං. ඉතිං ඒ එකේ නම වෙනස් කරාට වෙනස් උනේ නෑ. ඒක delete කරනව කියල හිතාගන නම වෙනස් කරල අළුත් එකක් දැම්ම. දැන් පරණ එක delete කරන්න බෑ :baffled::baffled::baffled:
 
  • Like
Reactions: prageeth119lk

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම මේකට අළුත් බං, :baffled: අරකෙ Title එක පෙන්නනැතුව ගියා බං. ඉතිං ඒ එකේ නම වෙනස් කරාට වෙනස් උනේ නෑ. ඒක delete කරනව කියල හිතාගන නම වෙනස් කරල අළුත් එකක් දැම්ම. දැන් පරණ එක delete කරන්න බෑ :baffled::baffled::baffled:
    :lol::lol::lol:
    යකෝ ත්‍රේඩ් එකට රිප්ලයි දාලා ඉවරවෙනකොට තිබිච්ච ටික නෑ..
    ඒ ඩිංගට වෙන එකක් දාලා..
    පරණ එක මකන්න කියපං ඇඩ්මින්ට..
    එයා මකලා දාවි..
    අපිට ත්‍රේඩ් ඩිලීට් කරන්න බෑ බං..

     

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    :lol::lol::lol:
    යකෝ ත්‍රේඩ් එකට රිප්ලයි දාලා ඉවරවෙනකොට තිබිච්ච ටික නෑ..
    ඒ ඩිංගට වෙන එකක් දාලා..
    පරණ එක මකන්න කියපං ඇඩ්මින්ට..
    එයා මකලා දාවි..
    අපිට ත්‍රේඩ් ඩිලීට් කරන්න බෑ බං..


    ඔකේ මචං, Thanks මම දැනගෙන හිටියෙ නෑ. FAQ එකේ තිබ්බ අපිට පුළුවන් කියල.

    shaaa pattayi ah

    නයිස් වර්ක්.

    Thanks මචංලා :D:D:D
     

    mahel

    Banned
    Jul 16, 2014
    30
    10
    0
    ඔබත් ගෙදර බල්ලෙක් ඇති කරනවාද? එහෙනම් මෙන්න ඔබට අනගි අවස්තාවක්.
    බලු බෙටි වලින් නව නිර්මාණ
    poo.jpg

    Rubbish+dog+turds.jpg

    dog_poo_close-up.JPG

    WET+TURD.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    F22 - Exit වෙන්න

    මේ බට්න් එක නෑනෙ.. ලොල් ඒක නෙමේ බන් මට ටෑන්ක් සෙලෙට්ක් කරගන්න බෑනෙ. ඒ කියන්නෙ 999999-in-1.nes මේ ෆයිල් එකේ තියෙන ගේම්ස් සෙලික්ට් කරන්නෙ මොන කී එකෙන්ද? තියෙන ඔක්කොම එබුව ඒත් ගේම පටන් ගන්නෙ නෑනෙ.