1. D Cool

    ෆොරෙක්ස් (XM bonus)

    xm එකේ no deposit bonus විදියට දෙන $30 අරන් trade කරන අය කව්ද ඉන්නේ. එකේ නීති රීති මොනවද බන් .
  2. D Cool

    forex බ්‍රෝකර්

    මචන්ල මන් නොර්ඩ් fx එකේ forex කරේ..මන් වෙන බ්‍රෝකර් කෙනෙක් ‍තෝර ගන්න හදන්නෙ. ඩොලර් 100ක් දාල පටන් ගන්න හොද බ්‍රෝකර් කෙනෙක් කියපල්ලකො plz.
  3. D Cool

    ICT NVQ

    ICT NVQ level 3 වල සිලබස් එක කා ලගද තියෙන්නේ
  4. D Cool

    A/L ලේසිම ආර්ට් subject

    මචන්ලා A/L වල පාස් වෙන්න ලේසිම ආර්ට් subject 3ක් කියපල්ලකෝ. මට S -3 ක් ගන්න තිබ්බ නම් හොදටම ඇති.
  5. D Cool

    nordfx එකෙ forex කරන උන් මෙකට උත්තරයක් දියල්ලකෝ

    nordfx එකෙ forex කරන උන් මෙකට උත්තරයක් දියල්ලකෝ nordfx එකෙ මොකක්හරි ගැටලුවකදි සින්හල භාෂාවෙන් කතා කරල ගැටලුව විසද ගන්න පුලුවන්ද? name එක වෙරිෆයි කරනකොට ලන්කාවෙ ID එකයි , address එක වෙරිෆයි කරනකොට බැංකු පොතේ address එක තියන තැනයි scan කරල යැව්වොත් උන් ඒක කිසි අවුලක් නැතිව බාර ගන්නවද? අනෙ nord...
  6. D Cool

    skrill වලින්...online ෂොපින්

    skrill වලින්...online ෂොපින් skrill (moneybookers)වලින් මුදල් ගෙවා භාණ්ඩ ගෙන්නන්න පුලුවන් සයිට් ටිකක් කියහල්ලකෝ....හැබැයි ලංකාවට shipping කරන විශ්වාසවන්ත සයිට් වෙන්නත් ඕන.

    No contents