මචන්ල මන් නොර්ඩ් fx එකේ forex කරේ..මන් වෙන බ්‍රෝකර් කෙනෙක් තෝර ගන්න හදන්නෙ. ඩොලර් 100ක් දාල පටන් ගන්න හොද බ්‍රෝකර් කෙනෙක් කියපල්ලකො plz.

forex karanna epa bn oya 100 dapan revenue share wlata..masayk yankota ubta dawasa gane ganak athta ganna puluwan
rev share thaawa kalikaine ban. Site eka scam unahama wena ekakata yanna one. Oya business model eka kochchara kal thiyewida danne nehe. Eta wada hondai permanent deyak widihata forex igena gena karana eka