අපි සින්හලයො........ !
මගෙ බුදු හාමුදුරුවනි මට ප්‍රශ්නයක්.....!
මම ගිය මාසෙ චීනෙට ගියා . එහෙ මගෙ බුදු හාමුදුරුවන්ට තිබ්බෙ චීන මුහුණක්. මගෙ හිත වාවන්නැතුව ගියා. හො..ස් ගාලා පපුව පත්තු උනා මගෙ බුදු හාමුදුරුවන්ට මොකද උනෙ කියලා. බුදු හාමුදුරුවනේ ........ කන් දෙකත් දිගට තිබ්බා. නහයත් හරි අමුතුයි...