අපි_සින්හලයොi

Jul 18, 2014
27
2
0
අපි සින්හලයො........ !
මගෙ බුදු හාමුදුරුවනි මට ප්‍රශ්නයක්.....!
මම ගිය මාසෙ චීනෙට ගියා . එහෙ මගෙ බුදු හාමුදුරුවන්ට තිබ්බෙ චීන මුහුණක්. මගෙ හිත වාවන්නැතුව ගියා. හො..ස් ගාලා පපුව පත්තු උනා මගෙ බුදු හාමුදුරුවන්ට මොකද උනෙ කියලා. බුදු හාමුදුරුවනේ ........ කන් දෙකත් දිගට තිබ්බා. නහයත් හරි අමුතුයි.
මම දැකල තිබ්බ විදියට බුදු හාමුදුරුවනේ ලන්කාවේ ඔබතුමාගෙ ප්‍රතිරූපය හරි ලස්සනයි. සින්හ පෙනුමක් තිබ්බා.
බුදු හාමුදුරුවනේ ඔබතුමා ලන්කාවෙන්ද චීනෙන්ද ඉන්දියාවෙන්ද බුරුමයෙන්ද නැත්නම් කසකස්තානයෙන්ද?


මේ ඉන්නෙ අපේ බුදු හාමුදුරුවො:yes:
lord-buddha.jpg



මේ ඉන්නෙ චීනෙ බුදු හාමුදුරුවො
3293331-buddha-statue-at-temple-in-xian-china.jpg
 

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    ‍‍‍

    ස්තූතියි මචො මේ වගේ ප්‍රශ්න අහනවට, මොකද මිත්‍යදුෂ්ථික උබලට විතරක් නෙමෙයි අපේ බොද්ධයන්ටත් ඔය වගේ ප්‍රශ්න තියෙනවා,

    ඒත් මචො උබලා වැඩිය මේවා හොයන්න යන්න එපා. බුදුදහමේ ගැබුරට ගිහින් මේකෙ තියෙන වැරදි හොයන්න උත්සාහ කරපු ගොඩක් අයට උනේ අන්තිමට තමන් අදහන නොදියුනු ආගම් ගැනම කල කිරීමක් ඇතිඋන එක, :yes::yes:

    මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න කලින් දෙතිස්මහා පුරුෂ ලක්ශන ගැන පොඩ්ඩක් හොයලා බලන්න, ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරෙ ලැබෙයි.. :eek::D
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනුකම්පාවක් ඇති වුනා මේක දාපු මනුස්සය ගැන... තව පොඩ්ඩක් මෝරපුවම හරි යයි... දැනට පොඩි එකා සෙල්ලන් කරන්න....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වයස කීයද බං..?
    ඉස්කෝලෙ ගිහින් තියෙනවද..?
    අඩුම තරමෙ දහම් පාසලක් පැත්තෙ, පන්සලක් පැත්තෙ ගිහින් තියෙනවද..?