වාහනයක් ගන්න උදව්
මම අලුතින් වාහනයක් ගන්න ඉන්නේ. මෙච්චර කල් පාවිච්චි කලේ ලංකාවේ දුවලා තියපු වාහන නේ. දැන් මම කල්පනා කලේ 'වාසනා' වගේ වාහන සේල් එකකින් ජපානේ දුවපු,ලංකාවේ ලියාපදිංචි කරලා නැති හයිබ්‍රිඩ් කාර් එකක් ගන්න. ඉතිං ඒ වගේ වහනයක් ගන්න කොට අපි බලන්න ඕනි මොනාද?
(මම මේ වෙනකොට...