1. I NEVER CRY. BUT...

    හයේ පන්තියේ ඉන්න කාලේ සිල් අරන් වලියක් දාගෙන ඉස්සරහ දතෙන් බාගයක් පූජා කරපු වෙලාවේ කන්නාඩියට විරිත්තනකොට ගොඩාක් දුක හිතුන තමා ඒත් මම ඇඬුවේ නෑ නවය වසරෙදි ඉස්කෝලේ ටොයිලට් එකේ දුමක් දාලා පිනාට මාට්ටු උනාම ඔෆිස් එක ඉස්සරහා දන ගස්සවලා බට පතුරෙන් තලනකොට අනිත් උන් ඔක්කොම ඉකි ගගහ ඇඬුවා ඒත් මම...
  2. hmm

    :dull:

    No contents