[FONT="]හයේ පන්තියේ ඉන්න කාලේ [/FONT]
[FONT="]සිල් අරන් වලියක් දාගෙන[/FONT]
[FONT="]ඉස්සරහ දතෙන් බාගයක් පූජා කරපු වෙලාවේ [/FONT]
[FONT="]කන්නාඩියට විරිත්තනකොට [/FONT]
[FONT="]ගොඩාක් දුක හිතුන තමා[/FONT]
[FONT="]ඒත් මම ඇඬුවේ නෑ[/FONT]
[FONT="]නවය වසරෙදි [/FONT]
[FONT="]ඉස්කෝලේ ටොයිලට් එකේ දුමක් දාලා [/FONT]
[FONT="]පිනාට මාට්ටු උනාම [/FONT]
[FONT="]ඔෆිස් එක ඉස්සරහා දන ගස්සවලා [/FONT]
[FONT="]බට පතුරෙන් තලනකොට [/FONT]
[FONT="]අනිත් උන් ඔක්කොම ඉකි ගගහ ඇඬුවා [/FONT]
[FONT="]ඒත් මම ඇඬුවේ නෑ[/FONT]
[FONT="]ඕ ලෙවල් ඉවර වෙලා[/FONT]
[FONT="]සන්ෆ්ලවර් නයිට් සෙට් වෙලා[/FONT]
[FONT="]කුඩු වෙන්න ගහලා [/FONT]
[FONT="]අල්ලපු ගමෙන් නැව් ගානක කාපු දවසේ[/FONT]
[FONT="]අති ජාත මිත්‍රයෝ ටික වාෂ්ප වෙනවා දැක්කහම [/FONT]
[FONT="]දුක හිතුනා තමා[/FONT]
[FONT="]ඒත් මම ඇඬුවේ නෑ[/FONT]
[FONT="]කැම්පස් ආපු අලුතම [/FONT]
[FONT="]අති උත්තම ජේෂ්ඨයෝ එකතුවෙලා [/FONT]
[FONT="]වීරසුරියේ උඩ ෆ්ලෝ එකේ[/FONT]
[FONT="]වැලි දාල බඩගාවන කොට [/FONT]
[FONT="]ගොඩක් අසරණ උනා තමා[/FONT]
[FONT="]ඒත් මම ඇඬුවේ නෑ[/FONT]
[FONT="]අලුත්ම ජොබ් එකේ [/FONT]
[FONT="]යුනියන් එකට සෙට් වෙලා [/FONT]
[FONT="]ලොක්කන්ට නෝට් උනාම [/FONT]
[FONT="]ආපු ලොකු ප්‍රෙෂර් එකට[/FONT]
[FONT="]චුට්ටක් බය උනා තමා[/FONT]
[FONT="]ඒත් මම ඇඬුවේ නෑ[/FONT]
[FONT="]දැන් මම බොන්නේ නෑ[/FONT]
[FONT="]අරක්කු සිගරට් මොනවත්[/FONT]
[FONT="]යුනියන් වැඩ නෑ[/FONT]
[FONT="]හරිම හොඳ අහිංසකයෙක්[/FONT]
[FONT="]මාව පිළිවෙලට හදලා [/FONT]
[FONT="]ඔයා යන්නම යන්න ගිහින් [/FONT]
[FONT="]අදත් මම අඬන් නෑ[/FONT]
[FONT="]ඒත්...................[/FONT]
[FONT="]මොන තරම් පොර ටෝක් දුන්නත්[/FONT]
[FONT="]ඔයාව මතක් වෙනකොට [/FONT]
[FONT="]ඇස් අස්සෙන් බේරෙන කදුළු බින්දුවලට [/FONT]
[FONT="]ඔයා දුන්නු කොට්ට උරේ චුට්ට චුට්ට තෙත් වෙන එක [/FONT]
[FONT="]නවත්තගන්න නම් [/FONT]
[FONT="]තාමත් මට බෑ[/FONT].............
[FONT="]සිල් අරන් වලියක් දාගෙන[/FONT]
[FONT="]ඉස්සරහ දතෙන් බාගයක් පූජා කරපු වෙලාවේ [/FONT]
[FONT="]කන්නාඩියට විරිත්තනකොට [/FONT]
[FONT="]ගොඩාක් දුක හිතුන තමා[/FONT]
[FONT="]ඒත් මම ඇඬුවේ නෑ[/FONT]
[FONT="]නවය වසරෙදි [/FONT]
[FONT="]ඉස්කෝලේ ටොයිලට් එකේ දුමක් දාලා [/FONT]
[FONT="]පිනාට මාට්ටු උනාම [/FONT]
[FONT="]ඔෆිස් එක ඉස්සරහා දන ගස්සවලා [/FONT]
[FONT="]බට පතුරෙන් තලනකොට [/FONT]
[FONT="]අනිත් උන් ඔක්කොම ඉකි ගගහ ඇඬුවා [/FONT]
[FONT="]ඒත් මම ඇඬුවේ නෑ[/FONT]
[FONT="]ඕ ලෙවල් ඉවර වෙලා[/FONT]
[FONT="]සන්ෆ්ලවර් නයිට් සෙට් වෙලා[/FONT]
[FONT="]කුඩු වෙන්න ගහලා [/FONT]
[FONT="]අල්ලපු ගමෙන් නැව් ගානක කාපු දවසේ[/FONT]
[FONT="]අති ජාත මිත්‍රයෝ ටික වාෂ්ප වෙනවා දැක්කහම [/FONT]
[FONT="]දුක හිතුනා තමා[/FONT]
[FONT="]ඒත් මම ඇඬුවේ නෑ[/FONT]
[FONT="]කැම්පස් ආපු අලුතම [/FONT]
[FONT="]අති උත්තම ජේෂ්ඨයෝ එකතුවෙලා [/FONT]
[FONT="]වීරසුරියේ උඩ ෆ්ලෝ එකේ[/FONT]
[FONT="]වැලි දාල බඩගාවන කොට [/FONT]
[FONT="]ගොඩක් අසරණ උනා තමා[/FONT]
[FONT="]ඒත් මම ඇඬුවේ නෑ[/FONT]
[FONT="]අලුත්ම ජොබ් එකේ [/FONT]
[FONT="]යුනියන් එකට සෙට් වෙලා [/FONT]
[FONT="]ලොක්කන්ට නෝට් උනාම [/FONT]
[FONT="]ආපු ලොකු ප්‍රෙෂර් එකට[/FONT]
[FONT="]චුට්ටක් බය උනා තමා[/FONT]
[FONT="]ඒත් මම ඇඬුවේ නෑ[/FONT]
[FONT="]දැන් මම බොන්නේ නෑ[/FONT]
[FONT="]අරක්කු සිගරට් මොනවත්[/FONT]
[FONT="]යුනියන් වැඩ නෑ[/FONT]
[FONT="]හරිම හොඳ අහිංසකයෙක්[/FONT]
[FONT="]මාව පිළිවෙලට හදලා [/FONT]
[FONT="]ඔයා යන්නම යන්න ගිහින් [/FONT]
[FONT="]අදත් මම අඬන් නෑ[/FONT]
[FONT="]ඒත්...................[/FONT]
[FONT="]මොන තරම් පොර ටෝක් දුන්නත්[/FONT]
[FONT="]ඔයාව මතක් වෙනකොට [/FONT]
[FONT="]ඇස් අස්සෙන් බේරෙන කදුළු බින්දුවලට [/FONT]
[FONT="]ඔයා දුන්නු කොට්ට උරේ චුට්ට චුට්ට තෙත් වෙන එක [/FONT]
[FONT="]නවත්තගන්න නම් [/FONT]
[FONT="]තාමත් මට බෑ[/FONT].............



eth aththa thathwayath okai api kage bokken love karanna giyahama hikawenawa
Rep 10++