1. P

    DJI PhANTOM

    DJI Phantom lankawata online gennaganna kramayak thiyenawada?
  2. P

    Apps for apple iphone 6

    iphone 6 ekata hoda apps monada
  3. P

    Printer Help

    Canon Printer ekak repair karanna colombo awata inna hodama kenek danna kenek innawanam mata kiyanna.. loku udawwwak. battaramulla. maharagama. nugegoda. colombo. one thenaka
  4. P

    නොමිලේ Sunglass

    මචන්ලා... නිකම් ඉන්න ගමන් ෆොටෝ එකක් යවලා බලන්න...... Sunglass ekak win karanna try karanna https://www.facebook.com/media/set/?set=a.1683898595170360.1073741845.1643412525885634&type=1
  5. P

    Aduwata TShirt Denims Shoes

    Pettah hari maharagama hari TShirt Denims Shoes adu gaanata ganna thiyena shops danna aya kiyanna
  6. P

    Find A web Site

    machanla.. mama dakka dawasak web site ekak lankawe. eke video thibba emoney n other related ewa. eke wenne nikam cartoon voice ekakin wage katha karanne. 3D character ekak awith explain karanne. kawruhari dannawada
  7. P

    කැකිරාව English ඇකඩමි ගියපු අය එන්න

    කැකිරාව English ඇකඩමි ගියපු අය එන්න කැකිරාව English ඇකඩමි ගියපු අය පොඩ්ඩක් කියන්න එකේ විස්තර. thanks
  8. P

    රත්නපුර අය ඉක්මනට එන්න....

    රත්නපුර අය ඉක්මනට එන්න.... කෙල්ලෙක් එක්ක රත්නපුරේ ෆිල්ම් එකක් බලන්න හොඳ ෆිල්ම් hall එක මොකද්ද?? Box නෙවේ. ODC, Balcony හොඳ එකක්. නිදහස් එකක්.
  9. P

    Riverstan Trip

    Machanla. Riverstan trip ekak yanna inne. thawa maathale diha monawada tiyena hoda place.
  10. P

    නුවරඑළිය ට්‍රිප් help

    නුවරඑළිය ට්‍රිප් help මචන්ලා. කොටුවෙන් nightmail ට්‍රින් එකේ ගිහින් හපුතලේ adisham යි හෝර්ටන් place එකයි එක්ක දවස් 2කින් බලන්න යන්න පුළුවන් place ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. eg, අද රෑ එකේ ගිහින් හෙට අනිද්දා එහෙ ඉදල ඉන් අනිද්දා උදේ ට්train එකේ අපහු එනවනම් හොදම plan එක මොකක්ක්ද
  11. P

    DSLR Camera වැඩකාරයෝ එන්න

    DSLR Camera වැඩකාරයෝ එන්න CMOS sensor එකෙයි CCD Sensor එකෙයි වෙනස මොකද්ද, දෙකෙන් කෝකද හොද
  12. P

    Vaklswagen Golf MK1 1982

    Valkswagen Golf MK1 1982 For Sale 1600 cc Diesel AC Working Good Condition Around 22 km per liter With AC 625000 (Nego)
  13. P

    Dialog Perday Tv aduwata

    Dialog Perday Tv Unit එකක් අඩුවට ගන්න ක්‍රමයක් නැද්ද . Dialog එකේ ඉන්න කෙනෙක් හරි උදව්වක් කරන්න පුලුවන්නම්

    No contents