---අන්තර්ජාලයෙන් මුදල්---
ගොඩක් යාලුවො අන්තර්ජාලයෙන් මුදල් හොයන එක ගැන ගොඩක් උනන්දුයි මේ දවස්වල..
මමත් දැන් අවුරැදු 2ක් විතර මේ සබ්ජෙක්ට් එකට බැහැලා ඉන්නේ සාමාන්‍යය අත්දැකීම් ගොඩක් තියනවා මට.. ඒවා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මෙතන දාන්නේ මම..:confused:
වියදම් ඇරුනම ලක්ශ 20 විතර ඉතිරි කරලා...