යාළුවනේ,
මගේ ටොයෝටා ඇක්වා කාර් එකට GPS හදා ගන්න ඕනි. මම වාහනේ ජපානෙන් ගෙන්නකොට එකේ ටොයෝටා සෙටප් එකක් තිබුනා. ඔය පහල තියෙන්නේ ඒක. මේකට හරි යන GPS මැප් එකක් හොයාගන්නේ කොහොමද? අනික මේක android ද එහෙම නැත්තං වින්ඩෝස්ද? ඒක බලාගන්නේ කොහොමද? සිස්ටම් වලට ගියාම ඒ විස්තර මොකුත් පෙන්නන්නේ නෑ.
මේ...