මචන්,
මම දැනට මාස 5කට විතර කලින් laptop එකක් ගත්තා Abans එකෙන් ගෙවන්න. ඒක ගත්තු දවසේ ඉඳලම එක එක ලෙඩ දෙන්න ගත්තා බන්. Brand එක HP.
මේ වෙද්දී 4 පාරක් උන්ට දීල හදව ගෙන තියෙනවා. :angry: දැන් මාසෙකට විතර කලින් එක පාරටම keyboard එක වැඩ කරන්නේ නැතුව ගියා. ඊට පස්සේ ආයෙත් උස්සන් ගියා. ලබන සතියේ...