මචන්,
මම දැනට මාස 5කට විතර කලින් laptop එකක් ගත්තා Abans එකෙන් ගෙවන්න. ඒක ගත්තු දවසේ ඉඳලම එක එක ලෙඩ දෙන්න ගත්තා බන්. Brand එක HP.
මේ වෙද්දී 4 පාරක් උන්ට දීල හදව ගෙන තියෙනවා.
දැන් මාසෙකට විතර කලින් එක පාරටම keyboard එක වැඩ කරන්නේ නැතුව ගියා. ඊට පස්සේ ආයෙත් උස්සන් ගියා. ලබන සතියේ දෙන්නම් කිය කියා උන් දිගටම පරක්කු කරාව බන් දැන් මාස 1.5 ක් තිස්සෙම. හැමදාම call කරලා ඇහුවත්, ගිහිල්ල බැන්නත් වැඩක් වුනේ නෑ තාමත්.
උන් කියනවා ඒ laptop brand එකේ keyboard හැම එකකම අවුලක් තියෙනවලු. ඒ නිසා ඒවා replace කරන්න keyboards, company එකෙන්ම ගෙන්නනවලු. ඒ keyboards එන නැව Christmas නිසා එන්න පරක්කු වෙනවලු.
කොහොමහරි January මුල් සතියේ අනිවාර්යයෙන් දෙන්නම් කියල පොරොන්දු වුනා අන්තිමේ. ඒත් අද කතා කරද්දී උන්ට එහෙම දෙයක් ගැන මතකත් නෑ. උන් කියනවා තාම හදලා නෑ. හැදුවම අපි call එකක් දෙන්නම් කියල. උන්ට කිසි ගානක් නෑ වගේ බන් කතා කරන්නේ.
දැන් Abans එකට ගිහින් මුන් ටිකට වෙඩි තියලා දාන්න හිතිලා තියෙන්නේ බන්. Lap එක ගත්තට තාම ඒක හරියට දැකලත් නෑ මාස 6ක් වෙලත්. හැමදාම උන් ගාව.
හැමදාම මොකක් හරි බොරුවක් ගහනවා. මේකට කරන්න දෙයක් නැද්ද බන්? පොඩ්ඩක් හිතපන්කෝ බන් මුන් කරන බලු වැඩේ.
මම දැනට මාස 5කට විතර කලින් laptop එකක් ගත්තා Abans එකෙන් ගෙවන්න. ඒක ගත්තු දවසේ ඉඳලම එක එක ලෙඩ දෙන්න ගත්තා බන්. Brand එක HP.
මේ වෙද්දී 4 පාරක් උන්ට දීල හදව ගෙන තියෙනවා.
දැන් මාසෙකට විතර කලින් එක පාරටම keyboard එක වැඩ කරන්නේ නැතුව ගියා. ඊට පස්සේ ආයෙත් උස්සන් ගියා. ලබන සතියේ දෙන්නම් කිය කියා උන් දිගටම පරක්කු කරාව බන් දැන් මාස 1.5 ක් තිස්සෙම. හැමදාම call කරලා ඇහුවත්, ගිහිල්ල බැන්නත් වැඩක් වුනේ නෑ තාමත්.උන් කියනවා ඒ laptop brand එකේ keyboard හැම එකකම අවුලක් තියෙනවලු. ඒ නිසා ඒවා replace කරන්න keyboards, company එකෙන්ම ගෙන්නනවලු. ඒ keyboards එන නැව Christmas නිසා එන්න පරක්කු වෙනවලු.