1. R

    Pain in Ass

    මචන්ලා මට කරන්න දෙයක් ඇත්තෙම නැති තැන තමයි මට මේ දෙය උබලගෙන් අහන්න හිතුවෙ . මචන්ලා මන් ටොයිලට් ගිහාම පැයක් එකහමාරක් විතර ටොයිලට් එකේ ඉන්නව බං.මොනම දේ කලත් කලින්නම් එන්න බැ. ආවොත් ආයෙම යන්න වෙනවා . මේක හරිම වධයක් බන්. අනේ පුලුවන්නම් මේක හොද කරගන්න විදිහක් කියපල්ලා මචන්ලා. උබලට ගොඩාක් පිං.
  2. R

    පශ්චාත්තාපය................

    පශ්චාත්තාපය................ මචංලා හිතල හිතල වෙන කරන්න දෙයක් නැතිම තැන තමා මේ ත්‍රෙඩ් එක දාන්ඩ හිතුවෙ....... ඔව් මම ෆේක් එකකින්' තමා ආවෙ ඒ උනාට මචන්ලා මම කියන්න යන කතාව ෆේක් නෙමෙ . මචන්ලා මේ වෙන කොට මන් ගොඩක් එරිල ඉන්නෙ ......කෙල්ලෙක් එක්ක බඩු පොට් එකකකට ගිහිං වත් කුඩු ගහල පොලිසියට මාට්ටු...

    No contents