මචන්ලා මට කරන්න දෙයක් ඇත්තෙම නැති තැන තමයි මට මේ දෙය උබලගෙන් අහන්න හිතුවෙ . මචන්ලා මන් ටොයිලට් ගිහාම පැයක් එකහමාරක් විතර ටොයිලට් එකේ ඉන්නව බං.මොනම දේ කලත් කලින්නම් එන්න බැ. ආවොත් ආයෙම යන්න වෙනවා . මේක හරිම වධයක් බන්. අනේ පුලුවන්නම් මේක හොද කරගන්න විදිහක් කියපල්ලා මචන්ලා. උබලට ගොඩාක් පිං.






. habai mata gastrik nam tiyenawa .


