1. V

    Toyota Corona

    යාලුවනේ Toyota corona Diesel 1996 Car එක ගැන අදහසක් ඕනේ. පාවිච්චි කරන අය ඉන්නවද?
  2. V

    ඩිස්ක් බ්රේක්

    යාලුවනේ ඩිස්ක් බ්රේක් තියෙන බය්ක් වල වහින වෙලාවට බ්රේක් අඩු වෙනවද ? මට තියෙන්නේ හන්ක් එකක් ඩබල් ඩිස්ක්,බොලට කියන්න අද නුලෙන් තමා බේරුනේ, කව්රු හරි පින්වතෙක් කියන්නකෝ මේක සාමාන්‍ය දෙයක්ද නැත්නම් මොකක්ද මේකට කරන්න පුලුවන්
  3. V

    windows 7 internet block

    යාලුවනේ ලොකු උදව්වක් ඕනේ, දන්න කෙනෙක් කියන්නකෝ වින්ඩොව්ස් 7 වලදී කොහොමද වෙන user account එකක ඉන්ටෙර්නෙට් block කරන්නේ කියල.
  4. V

    67 වන නිදහස් උත්සවය අරම්බක උත්සවය

    67 වන නිදහස් උත්සවය අරම්බක උත්සවය 67 වන නිදහස් උත්සවය අරම්බක උත්සවය බැලුව.එන්න ඕනේ එකය් එපා එකය් හැම එකම සෑහෙන උජාරුවෙන් අවා, කොහෙවත් හිටිය චන්ද්‍රිකත් ඇවිත් බැස්සේ, එත් බොලව් සරත් ෆොන්සේකාට ආරාධනා කරලා නැ නේද? මගේ හිත හොදටම රිදුන බන්. රටේ නිදහස් වෙනුවෙන් එතරම් සේවයක් කරපු මනුස්සය...
  5. V

    virtual box

    යාලුවනේ ලොකු උදව්වක් ඕන වෙලා.......මම use කරන්නේ win 7 32 bit මම එකට vm virtual box ඉන්ස්ටෝල් කරන්න ගියා එතකොට මේ වගේ error එකක් එනවා .මොකක්ද මෙකට කරන්නේ virtual box download කරන්න link එකක් දන්නවනම් දාන්න
  6. V

    වීඩියෝ එඩිටින්............

    වීඩියෝ එඩිටින්............ වීඩියෝ එඩිටින්.............................යාලුවනේ දන්න එකෙක් කියල දීපල්ලකෝ මට කොහොමද වීඩියෝ එකකින් අපට ඕනේ නැති කොටස් ඉවත් කරන්නේ කියල.මොකක්ද මේකට හොදම සොෆ්ට්වෙයාර් එක. ( කෙටියෙන්ම කිව්වොත් මට ඔනේ musical show වීඩියෝ එකක අර කියවන ඒවා ටික කපල දන්න)
  7. V

    එළකිරියේ හිටපු වඩු බාස්

    එළකිරියේ හිටපු වඩු බාස් කෝ බන් අර එළකිරියේ හිටපු වඩු බාස් . උ අපිට ටූල්ස් ලිස්ට් එකක්ම දුන්න.පුටු මේස හදනවය් කිව්වා . දැන් ආගිය අතක් නැ . තව ටිකක් බලල කාට හරි දීල දානවා. එකම පාරක් පිහියක් හැදුවා

    No contents