1. Mr. Dialog

    අද Dialog නම්බර්ස් වලට....

    අද Dialog නම්බර්ස් වලට.... අද ගොඩක් Dialog නම්බර්ස් වලට 247 න් පටන් ගන්න නම්බර් එකකින් miss call එකක් ඇවිත් ඇති. ඕකට call back කරන්න එපා. උඹලට තප්පරෙටත් බර ගානක් කැපෙනවා. විනාඩියකට 300 ගානක්!!! :shocked: මොකක්ද කියල තාම මමත් දන්නේ නෑ. දැනගත්තම කියන්නන්.
  2. Mr. Dialog

    Dialog ගැන.....

    බොලල්ලට Dialog ගැන මොනවා හරි දැනගන්න තියනවා නම් අහපියව්... කරන job එකෙන් වැඩක් අරගෙන උඹලට උදව්වක් කරන්න හිතුනා.. එකයි අලුතෙන් එකක් හදන් ආවේ... දන්න දෙයක් නං කියල දෙන්නං... :yes:

    No contents