1. Wenas_Ekek

    ගමේ චන්ඩි ටිකක් මට තර්ජනය කරනවා

    ගමේ චන්ඩි ටිකක් මට තර්ජනය කරනවා මන් කරපුවත් නැති දේවල් මන් කරා කියල හිතාගෙන එයාල මට තර්ජනය කරනවා. අයිත් කරොත් බලාගන්නම්ලු.මරනවලු. ඉතින් ආයිත් පාරක් උන්ට ඒ දේ උනොත් ඒකටත් මන් අල්ලගනිවි. මට මේකට පොලිසි යන්නත් හිතෙනවා.. ඒත් බයයි උන් පස්සෙ මට ශොට් එක දුන්නොත් කියල. මේකට මොකක්ද කරන්න ඕන මම?
  2. Wenas_Ekek

    love ප්‍රශ්නයක්

    මට අවුරුදු 29.මන් දැනට කොලබ supermarket එකක වැඩ කරන්නෙ. කලින් 4 years Love එකක් තිබිලා ඒක break up වෙලා depression වලට බෙහෙත් බීල ඉන්නෙ.. මන් දැන් අලුත් එකක් පටන් අරන් මාස දෙකක් වගේ වෙනවා.(Love එකට මාස දෙකයි .. එයව අදුරගෙන එයාගෙ පස්සෙන් ගියා මන් මාස හයක් විතර )).එයත් කලින් අවුරුදු 6ක්...
  3. Wenas_Ekek

    මේ කාපට් දෙකෙන් මොන එකද හොද ? office එකකට

    මේක ටිකක් ගනන්.. මේකෙ කල්පැවැත්ම කොහොමද මචන්ල? මේක නම් ගනන් අඩුයි මේක ඉක්මනට ඉරෙන්න බලනවද? පාවිච්චි කරපු අය පොඩි අදහසක් කියාගෙන යන්නකො
  4. Wenas_Ekek

    spa eke me nam monawada?

    spa eke body to body massage full body service happy ending (mekanam dannawa ) wena wenama pahadili karala dennako ...
  5. Wenas_Ekek

    solar offgrid බැටරියෙන් නොර්මල් කරන්ට් එක

    OFF Grid solar system ගහද්දි current එක රෑට යූස් කරන්න Store කරන බෑටරි එක අපි අරගෙන දවල්ට නොර්මල් කරන්ට් එකෙන් චාජ් කරල පවර් කට් වෙලාවට යූස් කරන්න බැරිද? කරන්ට් තියෙන වෙලාවට චාජ් වෙලා .. කරන් නැති වෙලාවට ගෙදරට electricity දෙන්න? (ඒ කීවෙ ඒ බැටරි එක අපිට පවර් බෑන්ක් එකක් විදියට යූස් කරන්න්...
  6. Wenas_Ekek

    marriage problem එකක් helpppppp advice needed

    අපි බැදල දැනට මාස හයයි ... මාස හයක් එකට හිටියෙ කොලබට වෙලා.. එය අම්මලයි ගෙදර ගිහින් එන්න ගියා.. ඒ අතරෙ උන රන්ඩුවක් නිසා දැන් එයා ආපහු එන්නෙ නැ.. එයාගෙ Family එකෙ අය මට කැමති නෑ.. අපි හොරෙන් බැන්දෙ.. මේ ගියපු වෙලාවෙ එයා අපි බැදල ඉන්නෙ ඔක්කොම ගෙදරට කියල... ගෙදර අයත් Brainwash කරල තියෙන්නෙ ආපහු...
  7. Wenas_Ekek

    ලක්ෂ 20-25 අතර brandnew කාර්

    ලක්ෂ 20-25 අතර තියෙන හොද කාර් මොනවද ? ලක්ෂ 20-25 අතර තියෙන හොද කාර් මොනවද ? :rolleyes: (හොදට තෙල් කරන / හොද design එකක් ඒම තියෙන :P:P)
  8. Wenas_Ekek

    මේක ලංකාවේ කියක් වෙනවද ? (Toyota WIGO)

    මේක ලංකාවේ කියක් වෙනවද ? (Toyota WIGO) ටොයෝට වීගෝ ලංකාවේ කියක් වෙනවද මචන්ලා ? ? (Toyota WIGO)
  9. Wenas_Ekek

    Business Help-- වියාපාරයක් ආරම්බ කිරීමට

    Business Help-- වියාපාරයක් ආරම්බ කිරීමට මෙච්චර කල් නැකත් රාල/රත්තරං ගේ threads එහෙම බල බල හිටිය මිසක් business කරේ නැනේ :(:(:( (අතේ සල්ලි තිබුනේ නෑ මෙච්චර කල් ) දැන් මන් business එකක් පටන් ගන්න හැදුවේ.. Jewallery Shop එකක් තමයි කරන්න හැදුවේ...දැන් ඔක්කොම හරි. ඉක්මනින්ම බඩු ගේන්න තමයි...
  10. Wenas_Ekek

    ලංකාවේ open top කාර්ස්

    ලංකාවේ open top කාර්ස් ඔයාල කැමති ඕපන් ටොප් කාර්ස් සහ ඒවගේ ලංකාවේ ලංකාවේ මාර්කට් price එහෙම comment කරමුද ? :lol::lol::lol::lol::lol:
  11. Wenas_Ekek

    ලංකාවේ අය internet එකෙන් ගන්නේ මොනවද ?

    ලංකාවේ අය internet එකෙන් ගන්නේ මොනවද ? ලංකාවේ අය internet එකෙන් ගන්නේ මොනවද ? ;);) සාමන්යෙන් ඔයාල ඉන්ටනෙට් එකෙන් ගන්න දේවල් මොනවද ? Digital Products products service මේ දේවල් වලින් කියන්නකෝ මමනම් දැනට අරගෙන තියෙන්නේ Wirstwatch hosting domains tv series cd :cool::cool::cool: ඔයාල...
  12. Wenas_Ekek

    Graphic design field eke job kara aya poddak ennako

    Trainee graphic designer (female) kenekta keeyak wage sallery. Ganna puluwanda ?:sorry: Graphic designer kenekta samanyen dawasata simple logo keeyak withara hadanna puluwanda bn . dawasema logo haduwoth (office working time :eek::eek:) Please help me machnla :baffled::(:(
  13. Wenas_Ekek

    2013 O/L result බලාගන්න ක්‍රමයක් නැද්ද (ලොකු හදිසියක් )

    2013 O/L result බලාගන්න ක්‍රමයක් නැද්ද (ලොකු හදිසියක් ) 2013 O/L result බලාගන්න ක්‍රමයක් නැද්ද ? 2014 result witharaine doenets eke thiyenne9++-9 :(:(:(:(:(
  14. Wenas_Ekek

    communication කරන අය ඉන්නවද? help plz

    communication කරන අය ඉන්නවද? help plz මචන්ලා කඩවල්වලට pendrive වැටෙන තොග මිල කොහොමද කියල පොඩ්ඩක් කියන්නකෝ? :oo::oo::oo::oo: Public කියන්න බැරිනම් pm එකකින්වත් කියන්න පුලුවන්ද මචං? :oo::oo::oo:
  15. Wenas_Ekek

    ලංකාවේ ගොසිප් සයිට් එකක් promote කරන්න තියෙන හො&#350

    ලංකාවේ ගොසිප් සයිට් එකක් promote කරන්න තියෙන හො&#350 ලංකාවේ ගොසිප් සයිට් එකක් promote කරන්න තියෙන හොද විදි ටිකක් කියනවද ? paid methods එහෙමත් කියන්නකෝ :D දැන් අනිත් වෙබ්සයිට් වල ඇඩ්ස් දාන්නත් බැනේ උන් නිව්ස් ගොසිප් සයිට් වල ඇඩ්ස් බාරගන්නේ නැනේ :shocked::shocked::shocked::shocked:
  16. Wenas_Ekek

    සිංහල font වලින් adsense කරන්න පුලුවන්ද යාලුවනේ අව්&

    සිංහල font වලින් adsense කරන්න පුලුවන්ද යාලුවනේ අව්& සිංහල font වලින් adsense කරන්න පුලුවන්ද යාලුවනේ අව්ලක් නැතුව ?? කගේ හරි banned වෙලා තියෙනවද අකව්න්ට්ස් ? මගේ ෆොන්ට් වලින් කරන සයිට් එකක් තියෙනවා..:dull::dull: adsense අකවන්ට් එකක් සල්ලි වලට ඇරගෙන adsense දාන්න හැදුවේ සයිට් එකට පොඩ්ඩක්...
  17. Wenas_Ekek

    Dreamviwer අලුත් වර්ෂන් එකක් ඩව්න්ලෝඩ් කරගන්න ලින&#3

    Dreamviwer අලුත් වර්ෂන් එකක් ඩව්න්ලෝඩ් කරගන්න ලින&#3 Dreamviwer අලුත් වර්ෂන් එකක් ඩව්න්ලෝඩ් කරගන්න ලින්ක් එකක්‍ දෙන්නකෝ මචංල :nerd::nerd:
  18. Wenas_Ekek

    සබන් හදුන්කුරු වගේ දේවල් පැකට් කරලා විකු&#3505

    සබන් හදුන්කුරු වගේ දේවල් පැකට් කරලා විකු&#3505 සබන් හදුන්කුරු වගේ දේවල් පැකට් කරලා විකුනනවානම් (වෙළදපොලට දානවනම් ) ලියාපදිංචි වෙන්න ඕනෙද ? කොහොමද ලියාපදිංචි වෙන්නේ ? :frown: :rolleyes::rolleyes::rolleyes::rolleyes: මම පත්තරේ දැකල තියෙනවා ඒවා මිලදී ගන්න ආයතන ඒවට supply කරන අය ඉන්නවනම් ඒක...
  19. Wenas_Ekek

    colombo pitakotuwen 8Gb pen ekak aduma keeyakata ganna puluwanda ?

    colombo pitakotuwen 8Gb pen ekak aduma keeyakata ganna puluwanda ? :nerd::nerd: danna yaluwek kiyannako :love::love:

    No contents