love ප්‍රශ්නයක්

Wenas_Ekek

Active member
  • Oct 10, 2014
    198
    35
    28
    මට අවුරුදු 29.මන් දැනට කොලබ supermarket එකක වැඩ කරන්නෙ. කලින් 4 years Love එකක් තිබිලා ඒක break up වෙලා depression වලට බෙහෙත් බීල ඉන්නෙ..
    මන් දැන් අලුත් එකක් පටන් අරන් මාස දෙකක් වගේ වෙනවා.(Love එකට මාස දෙකයි .. එයව අදුරගෙන එයාගෙ පස්සෙන් ගියා මන් මාස හයක් විතර )).එයත් කලින් අවුරුදු 6ක් එක්කෙනෙක්ට ආදරෙ කරල නවත්තපු කෙනෙක් ..මට ඒක ප්‍රශ්නයක් නෑ .. ඒක නිසා තමයි එක Love පටන් ගත්තෙ.

    ඒත් මට මාසයක් යද්දි ආරන්චි වෙන දේවල් එක්ක එයා ඒ love එකෙන් පස්සෙත් කොල්ලො තුන් හතර දෙනෙක් එක්කම යාලු වෙලා එකට ඉදල තියෙනවා. එකෙන් එක්කෙනෙක් එක්ක මන් යාලු වෙලා ඉද්දිම එකට ඉදල තියෙනවා. එයත් ඒක පිලිගත්තා. හැබැයි ආයිත් කරන්නෙ නෑ කියල අඩ අඩ කියනවා. (දැන් පැය විසිහතරෙම මාත් එක්ක කෝල් එකෙ තමයි ඉන්නෙනම ඒකත් මන් කියල නෙමේ එයාමයි ගන්නෙ)
    (එයා මන් එපා කියපු නිසා එයාගෙ ජීවිතේ වටිනම අයත් අත ඇරල තියෙනව හැබැයි )
    මට දැන් වයස අවුරුදු 29 ඉතින් මේ වයසට කෙල්ලෙක් ආපහු හොයගන්න එකත් අමාරුයි කියලත් හිතෙනවා
    හැමදිස්සෙම කියන්නෙ මැරි කරමු එතකොට මන් ඉන්නෙ ඔයාගෙ ලගනෙ කියල
    🙁
    ඒත් මන් කොහොමද මෙහෙම කෙනෙක්ව විස්වාස කරන්නෙ?අනිත් එක එයාගෙ nudes ඔය නිදාගත්ත කොල්ලෙක් ගාවයි EX ගාවයි තියෙනවා. පස්සෙ කාලෙක හරි ඒව ලීක් කරොත් -_-

    ඔයාලට මෙහෙම දෙයක් උනානම් ඔයාල මොකක්ද කරන්නෙ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    34,786
    1
    153,705
    113
    96
    හෝමාගම

    take your time

    සොහොන් ලකුනු නිකන් ඇගට දැනෙන්න ඕන
     
    umesh001

    Junior member
  • Mar 22, 2024
    20
    31
    13
    love නම් වැඩකට ඇති මගුලක් නෙවෙයි. කසාද බැඳලා ටික දවසක් යනකොට love දෙපිටින් යනවා.

    බඳින්න කලින් මෙන්න මේවා හොයලා බලහන්.

    1. කෙල්ලට සල්ලි තියෙනවද කියලා :

    බැන්දට ටික කාලෙකට පස්සේ කාටත් හිතෙනවා මොකටද මේ ගැනිව බැන්දේ කියලා. ඒ වෙලාවට සල්ලි හරි තියෙනවා කියලා හිත හදාගන්න පුළුවන්.

    2. අයියාලා අක්කලා යුරෝපේ රටක වත් පදිංචිද කියලා :

    එහෙම උනොත් තමන්ට බැරි උනත් ගැනිගේ පිහිටෙන් හරි ඒ රටකට යන්න පුළුවන්. ළමයි ටික යවගන්නත් පුළුවන්.

    3. නංගිලා එකෙක් දෙන්නෙක් ඉන්නවද කියලා :

    නැත්නම් බබාලා හම්බුන දවසට තනියම හැම රෙද්දම කරගන්න වෙනවා. නංගි කෙනෙක් හිටියා නම් ඒකි තමන්ගේ වගේ පොඩි උන් බලා ගන්නවා.

    4. දේපල තියෙනවද කියලා :

    කවදා හරි ළමයි හදලා උන්ට ගෙවල් දොරවල් හදලා දෙන්න ගියාම පරම්පරාවෙන් ඉඩම් කැල්ලක් වත් නොලැබුන එකයි, ඉඩම් ගෙවල් ලැබුන එකයි විදින්න ඕන දුක සම්පූර්ණයෙන්ම දෙකක්.

    5. කටේ සැර අඩුද කියලා :

    හැම දෙයක්ම ඇති වෙන්නත් නැති වෙන්නත් හේතු වෙන්නේ කට. ඒ නිසා කට හොඳ නැති කෙල්ලෙක් නම් බදින්නම එපා.

    කලින් කිව්වා වගේ love කියන්නේ මෙලෝ වැඩකට ඇති දෙයක් නෙවෙයි. ඔය ලක්ෂ ගානක් ඩිවෝස් වෙන උන්, ගහ මරා ගන්න උන, අනියම් සම්බන්ධතා තියන් ඉන්න උන් ඔක්කොම මුලදී love කරලා බැඳපු උන් තමා.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    5,931
    5,736
    113
    Arituza

    Tnx bro. Very important .
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    198
    35
    28
    uba spa gihin mattu welada breakup wune
    ආතල් ගන්න එපා බන් ..මට ජීවිතේම එපා වෙලා ඉන්නෙ
    තව ඉස්සරහට ඔයිට වඩා දේවල් වලට සමාව දෙන්න ඉගෙනගන්න පුළුවන් ඒකි එක්කම ඉස්සරහටත් ඉන්න හිතනවා නම්.
    මේ නිදාගත්ත එක මාට්ටු උනේ පෙරේද මචන් මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නෙ .. මන් සමාව දීල නෑ ඒකිට .. ඒත් එකි අත අරිනව කියන්නෙත් මට ශොක් එක වගේ

    මනෝ විකාර කතන්දර ලියන ගොබිලා is Back 😎
    ඒ කව්ද බන්
    mchn ubt waradune methana 🤣
    ඒ ඇයි බන් සමාව දුන්න එක වැරදි කියලද කියන්නෙ ? මන් තාම සමාව දීල සෙටල් වෙන්න හිතල නෑ. ඒක හින්ද තමයි එකක් දාල මේකෙන් ඇහුවෙ ඔයලට මෙහම දෙයක් උනානම් මොකක්ද කරන්නෙ කියල
    උබ ඕක මෙතන දැම්ම කියන්නේ උබ ඕක බදින්න ඕන එකක් නෙමෙයි. 29 වයසක් ද ඔයි
    :(:(
     
    • Wow
    Reactions: Heshan Daminda

    Sen-lu

    Well-known member
  • ඒ කව්ද බන්
    එහෙම කියන්න බෑ. ඌට ( ඒ කියන්නෙ උබට) වත් මතකනැතුව ඇති එකව්න්ට් කීයක් තියෙනවද කියල. එකව්න්ට් හදන්න බැරිකොට ඕක පොඩ්ඩක් නැවතුනා. දැන් ආයෙම පටන් අරං.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,372
    5,901
    113
    බඩු බඩුම තමයි.
    බඩු ගහල අයින් වෙයන්. කොාච්චර අපි කරත් උන් චාන්ස් ඒකක් ලැබුන ගමන් දෙනවා. බඩුවක් කර ගැහුවොත් වටේ උන් ඇරල යනඒක දිහා බලන් තමා ඉන්න වෙන්නෙ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    5,931
    5,736
    113
    Arituza
    ආතල් ගන්න එපා බන් ..මට ජීවිතේම එපා වෙලා ඉන්නෙ

    මේ නිදාගත්ත එක මාට්ටු උනේ පෙරේද මචන් මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නෙ .. මන් සමාව දීල නෑ ඒකිට .. ඒත් එකි අත අරිනව කියන්නෙත් මට ශොක් එක වගේ

    ඒ කව්ද බන්

    ඒ ඇයි බන් සමාව දුන්න එක වැරදි කියලද කියන්නෙ ? මන් තාම සමාව දීල සෙටල් වෙන්න හිතල නෑ. ඒක හින්ද තමයි එකක් දාල මේකෙන් ඇහුවෙ ඔයලට මෙහම දෙයක් උනානම් මොකක්ද කරන්නෙ කියල

    :(:(
    Hodata anapan. Kadulu painakan
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    49,496
    49,730
    113
    (දැන් පැය විසිහතරෙම මාත් එක්ක කෝල් එකෙ තමයි ඉන්නෙනම

    me tika thawa thread ekaka thibba wage mathakai.

    hari, ubath oka wediya lokuwata ganna epa. eki call eke inne ubawa thawath rawattanna.
    eka nisa eki wena ewun ekka hukana ewa ahanna yanna epa, ewa hoyannath epa.
    ubath ubata ona welawata ussala hukapan athi wenna, habai serious love karanna epa, wediya hithata ganna epa.

    hitha control karan ohoma karanna berinam uba ekiwa ain karala dapan.